නාමල්+නිල්බලකාය

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    නාමල්+නිල්බලකාය

    තාරුණ්‍යයට හොටක් !

    කොහොමද මුගෙ පැනිය !!

    නිල් බලකාය නෙමේ පැනි බලකාය

    මුන්ටම දීල උබලගෙ අක්කට නන්ගිට නිලෙන් පිරුන ජිලෙන් ඉතුරුන හෙටක් හදහල්ල


    10882328_763607640387776_5803859590677745382_n.jpg


    10885501_789633061105898_5925345288757978685_n.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටී.එල් කීර්ති සිංහ මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මීට නොබෝ වේලාවකට පෙර ගාල්ලේ දී මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ තමන් ඊට අදාල ලිපිය පොලිස්පතිවරයා වෙත යොමුකළ බවයි.

    ස්වාධිනව සහ නිදහස්ව කටයුතු කිරීමට ඇති බාධා සැලකිල්ලට ගෙන අදාල තීරණය ගන්නා බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    පොලිස් නිලධාරියෙකුට නිල ඇදුමක් ඇදගෙන කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරගන්න බැරි තත්වයක් දෙශපාලකයන් නිසා උදාවෙලා තියෙනවා. පොලිස් දෙපාර්තම්නේතුවේ ගෞරවය ආරක්ෂා කරන්න මම මගේ නිල ඇදුම ගලවනව කියලා ගෙදර අවා. මේක පොලිස් දෙපාර්තමේන්තුවට ආදර්ශයක් වේවායි කියල මම ප්‍රර්ථනා කරනවා.


    10173527_763594680389072_1040870202897851301_n.png
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද? අඩුම ගානෙ අවු 4ක් ඇති බන්ස්...:rolleyes::rolleyes::rolleyes:

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට:(:(??? පොඩි අපි ට:(:(???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි:(:(

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..:(:(

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:(:(:(

    3 n wareketa Wada Denne Epoooooooo Awurudu 4k hodeme athi kawuru awath ...:yes::yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    නාමල්ගේ පව්වලට කරගැසූ යෞවන සම්මේලන ලේකම්

    නාමල්ගේ පව්වලට කරගැසූ යෞවන සම්මේලන ලේකම් ව්‍යාඝ්‍රා බී මරුදකී

    ජාතික තරුණසේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් සමන් කුමාර රණවීර (වයස් අවුරුදු 28යි) හදිසියේම පසුගියදා කිරිබත්ගොඩ හොටල් කාමරයකදී තරුණියක් සමඟ රතිසුව විඳිමින් සිටියදි මරුමුවට පත් විය.

    මරණයට හේතු වී තිබුණේ ලිංගික උත්තේජක පෙති වර්ගයක් වන ව්‍යාඝ්‍රා ඖෂධ පෙත්තක් හා මත් ද්‍රවයක් පානය කර ලිංගික කාර්යය සිදු කිරීම නිසා ශරීරයේ අධික රුධිර පීඩනට වැඩි වී හදවත අක්‍රීය වීමෙනි. මේ බව එම මරණ සහතිකයේද සඳහන් බවද වාර්තාවෙයි.



    සමන් කුමාර යනු නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ පව්කාරකම්,කාලකණ්නි කටයුතු වෙනුවෙන් සැලසුම් සකස් කළ තැනැත්තාය.



    මෙවර ජනාධිපතිවරණයේ විශේෂ ප්‍රචාරක මෙහෙයුම් වෙනුවෙන් පසුගිය මාස කිහිපයක සිට, තරුණ සේවා සභාවේ මඟින් පවත්වාගෙන යනු ලබන යොවුන් සේනාංකයට සම්බන්ධ ‍තෝරාගත් පිරිසක් හා පිටතින්ද ‍තෝරා ගන්න ලද තරුණ තරුණියන් පිරිසක් නිල් බලකායට බඳවා ගැනීමට කටයුතු කර තිබුණු අතර එම පිරිසට හෙයියන්තුඩුව ජාතික තරුණ මධ්‍යස්ථානයේදී 'බැහැරගත ක්‍රියාශීලී නායකත්ව වැඩමුළුව'නම් වැඩසටහනකට සම්බන්ධ කර තිබේ.



    මෙහිදී මෙම පිරිස දිනපතා පැය දෙකක කාලයක් නිද්‍රා මෝහනයකට ලක් කර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුවත් කටයුතු කළ හැකි ආකාරයට ඔවුන්ගේ මොළ සේදීමට (brainwash) කිරීමට කටයුතු කර තිබේ. මෙම කාලකණ්නි කටයුත්ත සිදු කර ඇත්තේ ලියෝන් නම් වූ NGO වක්ද පවත්වාගෙන යන අරුණ සම්පත් නැමැති තරුණ සේවා සභා නිළධාරියෙකි. ඔහු මේ පිළිබඳව ඕස්ට්‍රේලියාවට යවා පුහුණුකරවූ අයකු බවද දැන ගැනීමට ඇත.



    මෙම කඳවුරේ අනෙක් ප්‍රධාන දේශකයා හා මෙහි සියළු සැලසුම් සකස් කළ තැනත්තා වන්නේ මියගිය සමන් කුමාර නැමැත්තාය.



    නාමල් රාජපක්ෂගේ පිහිටෙන් සමන් කුමාර 2009 වසරේ සිට අඛණ්ඩවම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ධූරය දැරූ අයකු වන අතර මෙම සම්මේලනයේ සභාපති වන්නේ නාමල්ගේ හෙන්චයියකු වන ලලිත් පියුම් පෙරේරා නැමැත්තාය. තරුණ සේවා සභාවේ සභාපතිවරයාවන්නේද ඔහුමය.



    ජාතික තරුණ සේවා සභාව යනු මෙරටේ තරුණ තරුණියන් වෙනුවෙන් පවතින එකම රාජ්‍ය ආයතනය වන අතර මෙරට තරුණ තරුණියන් දහස ගනන්නකට ජීවිතය සාර්ථක කර ගැනීමට අත්වැල සැපයූ ආයතනයක්ද විය. එහෙත් අද මේ ආයතනය මුළුමනින්ම නාමල් රාජපක්ෂ යටතට පත්ව දේශපාලන වුවමණාවන් වෙනුයෙන් යොදා ගන්න දූෂිත ආයතනයක් බවට පත්ව ඇත. සන්ධානයේ මැයි ‍රැලිවලටද මෙම පිරිස යොදවා ගැන තිබිණි.



    නිල් බලකායේ මෙම වැඩසටහන සඳහා මුදල් වෙන් කරනු ලැබුවේද තරුණ සේවා සභාවෙන් වන අතර මේ හේතුව නිසා මෙවර පැවැත්වීමට නියමිතව තිබු ජාතික යොවුන් ක්‍රීඩා උළෙල හා ජාතික යෞවන සම්මාන උළෙලද අත්හිටවනු ලැබීය. අප වෙත වාර්තා වන අයුරෙන් මෙම නිල බලකා කඳවුරට ආහාර සැපයීමේ කොන්ත්‍රාතුව භාරගත් තැනත්තාට මුදල් ගෙවීමද නාමල් රාජපක්ෂ විසින් මඟ හැර තිබේ. එම මුදල රුපියල ලක්ෂ 45ක් වේ. නමුත් තරුණ සේවා සභාවෙන් කොටි එකහාමාරක මුදලක් මේ වෙනුවෙල් ලබාගෙන ඇති බවත් මහරගම මධ්‍යස්ථානයේ නිළධාරීන් පවසති.



    සමන්ගේ හදිසි මරණය නිසා පසුගිය දෙසැම්බර් 06 වනදා ලොකු සද්දයක් දමා කල එළි බැස්ස මෙම නිල බලකායේ කණ්ඩායම මේ වන විට කරකියාගත නොහැකි තත්වයකටද පත්ව සිටී.

    කෙසේ නමුත් ජාතික තරුණ සේවා සභාවේ මාස ගනන් දිවෙන නේවාසික වැඩසටහන්වලට තම දුවා දරුවන් මාපියන් විසින් යොමු කරවන්නේ එම ආයතනය ගැනත් එහි නිළධාරීන් ගැනත් විශ්වාසයෙනි. තම දරුවන් ගේ ආරක්ෂාව ගැන විශ්වාසයෙනි. එහෙත් මේවන විට එම විස්වාසය මුළුමනින්ම බිඳ වැටී ඇත.



    යෞවන සම්මේලනයේ හිටපු ලේකම්වරයාට කතාවෙන් බහෙන් ඕනෑම කෙනෙකු රවටා ගැනීමේ, ආකර්ෂණය කර ගැනිමේ හැකියාවක් තිබිණි. ඔහු ඒ හැකියාව යොදා ගනිමින් සිදුකල අකටයුතුකම් අවකල් ක්‍රියා මහරගම තරුණ මධ්‍යස්ථානයේ කවුරුත් දන්න ප්‍රසිද්ධ කරුණුය. තරුණ තරුණියන් ඉලක්ක කර ගත් ජාතික රූපවහිනියේ විකාශය වන 'හදගැස්ම'නම් වැඩසටහනද මොහුගේ සංකල්පයක් මත නිර්මාණයක් වෙයි.



    ඔහු සමඟ කිරිබත්ගොඩ හොටල් කාමරයට ගිය තරුණියද තරුණ මධයස්ථානයේ වැඩ සටහනකට සම්බණ්ධ වූ තරුණියකි. මෙම මරණය සම්බන්ධයෙන් මේවන විටත් පොලීසිය ඇගෙන් කට උත්තර සටහන් කරගෙන තිබේ. කෙසේ නමුත් මොහුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ හෘද රෝගී තත්වයක් නිසා සිදුවු බවය. එමෙන්ම මෙහි ඇත්ත කරුන ප්‍රසිද්ධ වීම වලක්වාලීමට නාමල් රජපක්ෂත් ලලිත් පියුම් පෙරේරාත් විශේෂ උත්සහයක් දරමින් සිටී.


    එමෙන්ම මේ හෙළිදරව්ව නිසා සමන් කුමාරගේ නැදෑ හිතවතුන්ට සිදුවන අපහසුතාවය ගැන අප කණගා‍ටු වෙමු. එහෙත් මේ පුද්ගලයාගේ කියුම් කෙරුම්වලට වගකිව යුත්තේ ඔහුගේ දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් නොව මේ රාජපක්ෂලාගේ කාලකණ්නි බල තන්හාවය. දක්ෂ හිත හොඳ මාතර තරුණයකු වු සමන් කුමාරලාව මේ ජරාජීර්ණ තැන්වලට ඇද දැම්මේ රාජපක්ෂලාය.



    අවසන් වශයෙන් අප පවසන්නේ ජාතික තරුණ මධ්‍යස්ථානයේ යම් කටයුත්තක් වෙනුවෙන් තම දුවා දරුවා සහෝදරයා සහෝදරිය යොමුකර ඇත්නම් ඔවුන් පිළිබඳව විමසිලිමත් වන මෙන්ය.මන්ද අප එසේ කියන්නේ තරුණ සේවා සභාව අද පාලනය වන්නේ නාමල් රාජපක්ෂ යටතේ වීමටත් වඩා නාමල්ගේ තාත්තා මහින්ද රාජපක්ෂ වීම අනතුරුදායක වීම නිසාය.



    ස්ත්‍රීදූෂණ ළමා අපචාරවලට සම්බන්ධ සන්ධානයේ මැති ඇමැතිවරුන්ම හැට දෙනෙකුට පමණ චෝදනා එල්ල වී තිබේ. සාරුවා සුනිල් වැනි ස්ත්‍රී දූෂණ දෙසියක් කළැයි කටමැත දොඩනවුන්ද රාජපක්ෂලාගේ හිතෛශී ගෝලයන්ය.


    Source: http://sinhala.theindependent.lk/index.php/news2/7116-2014-12-16-05-12-30
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,443
    113
    කහවත්ත ප්ලාන්ටේෂන් වතුයාය නිල්බලකායේ ග්‍රහණයට!

    ශ්‍රී ලංකාවේ සුප්‍රකට පුද්ගලික වතු සමාගමක් වන Kahawatta Plantation PLC ලැයිස්තු ගත සමාගමට අයත් රත්නපුරේ Poranuwa Estate (පෝරණුව වතුයාය) නාමල් රාජපක්ෂ මහතාගේ නිල්බලකායේ ග්‍රහණයට නතුවී පණ අදිමින් සිටින බව එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කර සිටී.

    පසුගියදා රත්නපුර ප්‍රදේශයේ සංචාරයක් සඳහා පැමිණි ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් එම ප්‍රදේශයේ නිල් බලකායේ සාමාජිකයන් ඉල්ලා ඇත්තේ තමන්ට හුරු පුරුදු එකම රස්සාව මැණික් ගැරීම බැවින් ඒ සඳහා ඉඩම් ලබාදෙන ලෙසයි. නිල් බලකායේ සාමාජිකයන් GPS satalite System තාක්ෂණය ඔස්සේ මැණික් බහුලව පවතින ප්‍රදේශ ලෙස කහවත්ත ප්ලාන්ටේෂන් වතුයායට අයත් පෝරණුව වතුයායත් ඒ අසල පිහිටි අගලවත්ත ප්ලාන්ටේෂන් සමාගමට අයත් Kiribathgala Estate සමාගම්වලට අයත් භූමි ප්‍රදේශ හඳුනාගෙන ඇත.

    මේ බව නාමල් රාජපක්ෂ මහතාට පැවසීමෙන් පසු ඔහු පවසා ඇත්තේ ඔවුන්ට කැමති දෙයක් කර ගන්නා ලෙසයි. නාමල් මන්ත්‍රීවරයාගේ පිලිතුරෙන් අමන්දානන්දයට පත්වී ඇති ආධාර කරුවෝ ඇඹිලිපිටිය, හම්බන්තොට, අගුණකොලපැලැස්ස ආදී ප්‍රදේශවලින් කුඩා ඩිමෝ බට්ටන්ගෙන් ඉහත කී වතුයායන් ආක්‍රමණය කර ඇත.

    සරුවට වැඩී ඇති තේ පඳුරු ඉවක් බවක් නැතුව ගලවා විසිකර දමා ඇති නාමල්ගේ නිල්බලකා සාමාජිකයන් එම ප්‍රදේශයේ පස් කපා ඉවත්කරගෙන තමන්ගේ ගම් ප්‍රදේශ කරා රැගෙන යාමට පටන් ගෙන ඇත. මේ වන විට නිල් බලකාය හැරුණු විට ආණ්ඩුවට ආධාර කරන වෙනත් පිරිස්ද මෙම වතු දෙක ආක්‍රමණය කරමින් තේ වගාව සහ මුලින්ම විනාශ කර දමා ඇත. මෙම තත්වය වතු අධිකාරීවරුන්ට පාලනය කර ගත නොහැකිව ප්‍රදේශය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් ‘චොකා මල්ලීට' දන්වා ඇති අතර ඔහු පොලීසිය සමග පැමිණ මෙම විනාශය නැවැත්වීමට පියවර ගනිද්දී නාමල්ගේ ආධාර කරුවන් ඔහුට තර්ජනය කරමින් පවසා ඇත්තේ ‘ඇමතිතුමා මේක නැවැත්තුවොත් අපි ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෑ' කියාය. නාමල්ගේ ආධාරකරුවන්ගේ තර්ජන හමුවේ චොකා මල්ලී ඇමතිතුමා පසුබැස ගොස් ඇත.

    මෙම තත්වයෙන් ගොඩ ඒම සඳහා කහවත්ත ප්ලාන්ටේෂන් සමාගම ඔවුන්ට අයත් පෝරණුව වතුයාය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට එම ඉඩම වෙන්දේසි කිරීම සඳහා භාරදීමට කටයුතු යොදමින් සිටින බව එම සමාගමේ ඉහළ විධායක නිලධාරියෙකු ‘ලංකා නිවුස් වෙබ්' වෙත පැවසීය.


    - http://sinhala.lankanewsweb.net/news/15010-2014-12-22-10-40-23