පොඩි මයිනට ඕන බැණ බැණ හරි ක්‍රවුඩ් එක එන්න....
ඕක අපේ තරිඳු වෙල්ලාලට මීටර් උනා... ඒක තමයි බුවා එකපාරටම "මේක බලන්න එපා....මේ කෙමණවල නොබලා මේකෙන් යමල්ලා" කිව්වෙ.....
පොඩි මයිනා උඹලා අහන එක ප්‍රශ්ණෙකටවත් උත්තර දෙන්නෙ නෑ....ඌට උඹලා නිවන් සැප ලැබේවා කියන ඒවා ගාණකුත් නෑ.....ඌම ඒක ටැග් එකට දාගෙන ඉන්නවා නම් ආයෙ වෙන ඒකෙන් ගන්න දේකුත් නෑ.....
ඌට ඕන උගෙන් ආතල් ගන්න කියලා හරි පවුල් පිටින් සෙට් වෙලා ඇවිත් ලයිව් එක බලන එක....
උඹලා අහයි කියලා හිතන සීරියස් ප්‍රශ්ණ වල "ඇවරේජ් එකක්" ඌට උගේ ඩිජිටල් එක හදලා දෙනවා....ඒජන්සි වල ඉස්තරම්ම කන්සල්ටන්ට්ස්ලා ඕකුන්ට ඉන්නවා.....මුන් මෝඩයො උනාට දුප්පත් නෑනෙ....
ඌ ලයිව් ඇවිල්ලා, හොඳ ලස්සන වචන පාවිච්චි කරලා, ඉවසීමෙන් යුතුව, මාර කන්ෆිඩන්ට් විදියට අර කළින් ඇවරේජ් ඩවුන් කරපු ප්‍රශ්ණ වලට උත්තර දෙනවා....
එතකොට බලන් ඉන්න ක්‍රවුඩ් එකට තව තව ඕකාගෙන් සීරියස් ප්‍රශ්ණ අහන්න හිතෙනවා....තමන් අහන ප්‍රශ්ණ වල ළඟින් යන ඇවරේජ් වලට ඌ උත්තර දෙනකොට ක්‍රවුඩ් එක ටික ටික ඌ එක්ක සීරියස් මෙන්ටල් කනෙක්ෂන් එකක් හදාගන්නවා.....
ආන්න ඒකෙන් තමයි ඌ ගැන උඹලාට තියෙන සතුරු ආකල්පය ටික ටික තුනී කරන්න, තනුක කරන්න උන් පටන් ගන්නෙ....
දැන් ඉස්සර තරම් ක්‍රවුඩ් එක ඌට ඇග්‍රසිව් නෑ....තව ලයිව් දෙකක් වගේ යනකොට ඌ උඹලා එක්ක සීරියස් සීන් කථා කරන බවක් පෙන්නනවා....
උඹලා ඕකාගෙන් සීරියස් ප්‍රශ්ණ අහන්නෙ ඒවට ඌ දෙන උත්තර හොඳයි නම් ඌව ජනාධිපති කරන්නද?.....එහෙම නෙමෙයි නම් ඌ එක්ක සීරියස් සංවාදයක් කරන එකේ තේරුමක් නෑ..... උඹලාට ඒක නොතේරුණාට උගේ කන්සල්ටන්ට්ස්ලා ඒක දන්නවා.....
අද අර කෙල්ල අහපු එක ප්රශ්ණයකින් ගේම් එක එළියට එනවා...
"ඔබතුමා පේ පෑල් ගැන ඔබේ අදහස කිව්වොත් ඡන්දෙ නොදුන්නත්, අඩුම ගාණෙ බණින්නෙ නැතුව ඉන්නම්"
මේක උන්ම සෙට් කරපු ප්‍රශ්ණයක්... මේ ප්‍රශ්ණය ඇතුළෙ මුළු ගේම් එකම තියෙනවා.....උන් කෙරෙහි දැඩි ලෙස සතුරු ආකල්ප දරන අය උත්තර හරහා මැද තැනකට ගේන එක....
තව ලයිව් දෙකක් යනකොට රාජපක්ෂ දේශපාලනයට පරම සතුරු ස්ථාවරයක් ගත්තු අය මූ එක්ක සීරියස් පොලිටික්ස් කථා කරන්න ගන්නවා.....ඒ තමයි ඌට ඕන තැන....
උඹලා ඕකුන්ගෙ පවුල අනාගතයේ ආයෙ බලයට ගේන්න තුන් හිතකවත් අදහසක් නැත්තන්, ඕකුන් එක්ක එන්ගේජ් වෙන්න යන්න එපා.... උන්ට ඕන උඹලා "එන්ගේජ්" වෙනවා දකින්න.... ඊටපස්සෙ ටික ටික හරවන්න උන් දන්නවා... ගේම් එක තියෙන්නෙ එතන....සතුරු කම තියාගෙන එන්ගේජ් නොවී හිටියොත් උඹලට වාසියි....කොහෙන් හරි, බැණගෙන, කුණුහරුප කියාගෙන හරි එන්ගේජ් වෙලා උන් කළින් ගහපු ප්ලෑන් එකට අනුව පෙන්නන නාට්‍යය උඹලා බැලුවොත් උන්ට වාසියි......
මෙහෙම හිතන්න... උඹලා කාට හරි කොටන්න හිතාගෙන මන්නයක් අරන් පස්සෙන් පන්නනවා කියලා....
ටික දුරක් දුවලා අර උඹලා එළවන එකා ඈත ඉඳන් හැරිලා කියනවා "අඩෝ මන්නෙත් එක්කම ඔහොම පොඩ්ඩක් ඉඳපන්කො.... මේ ඊයෙ අලුතින් ගත්ත ෂෝට මගේ....මේක දාඩිය දාලා නාස්ති වෙනවනෙ.... මම ගෙදර ගිහින් මේක ගළවලා වෙන එකක් දාගත්තාම කොටපල්ලා" කියලා...
උඹලට හිනා යනවා....ඒත් තරහයි...."තොගෙ ෂෝට ඔලුවෙන් ගලවනවා දැනගන් උට්ටිකෙ පුතා"
"අනේ එහෙම එපා බන් ! මේක අලුත් ... බලපන්කො ...ලස්සනයිනෙ"
"ඊයා උත්තො කැත....ජංගියක් වගේ "
"ඉතින් උඹ ඇඳන් ඉන්න එකත් ඒ වගෙනෙ "
"මේක හවුස් ඔෆ් ෆැෂන් එකෙන් යකෝ !"
"මේක ගත්තෙ පමුණුවෙන් ! කෝමද පොකට්ස්...බ්‍රෑන්ඩඩ්....!"
"පමුණුවෙ කොහෙන්ද?"
"යමන්කො පෙන්නන්න...!...සිගරට් එකක් බොනවද?"
"හා හා ගනින් ගනින් .... ඇඳුම් දැන් මාර ගණන් බන් "
"උඹලා ඉතින් බලන්නෙ වැරදි තැන්වලනෙ....වරෙන්කො මා එක්ක දවසක අරන් දෙන්න...."
ඔන්න ඕක තමා දැන් ඔතන වෙන්නෙ....
උපුටාගැනීමකි
ඒකනිසා ගිහිල්ලා ඇන්ග්රි

එකක් දාලා ඩේටා ටික ඉතුරුකරගෙන ආපහු වරෙල්ලා
https://m.facebook.com/story.php?st...XXKwZSY9Gl&id=100025087568521&mibextid=qC1gEa
Oya ponnayawa ignore karana eka thamai hodama wade. Hora kaala hora kaala poosa wage innawa dan. Balla. Harakam karapu salli walinui ganige salli walinui kaka bibi innawa. Mona ponnayoda manda munnam.