නාමල් පොහොට්ටුවේ ජාතික වස්තුව කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එම පෙරමුණේ ජාතික ලයිස්තුවට ඇතුළු කිරීමේ සූදානමක් පවතී.

    එම පක්ෂය සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් රට පුරා ගොස් සංවිධාන කටයුතු කිරීමට ඇති නිසා මෙම තීරණය සලකා බලමින් සිටින බවය.


    පසුගිය ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මැතිවරණ ප්‍රතිඵලය අනුව කිසිදු දිස්ත්‍රික්කයක ආසනයක් දිනා ගැනීමේ හැකියාවක් නැති නමුත් ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් දිනා ගැනීමේ සියුම් අවස්ථාවක් තිබේ.

    munta wechcha deyak

    mehe waren namalge chanda kadana @netudara @2osama
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ හුකහම් පොහොට්ටුවේ චන්ද තමා jvp එකට වැටුනේ ඕවා ආයෙම එනවා
    පොහොට්ටුවේ චන්ද

    Sci Fi Lol GIF by Hallmark Gold Crown
     
    • Haha
    Reactions: ElaBaba and SLK_sri