නාමල් බේබි දවසක රටේ ජනාධිපති වන හැටි.😎

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මේකේ සමහර බයි comment දැක්කම හිතෙනවා චන්දෙ අල්ලලා ලංකාවට ගිහින් නාමල්ට චන්දෙ දීලා එන්න ඕන කියලා හිකවිලාම යන්න කියලා.
    amo amo menna wena rataka inna hena porak awilla :ROFLMAO:
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Anith case1 opposition 1 strong kawruth nane ban. Ara pissu puthano wenuwata hoda 1k hitiya nam muwa paraddanna thibba
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඉතින් යකෝ ඔච්චර නටන්න ඕනි නෑනේ. මොකක් හරි ගේමල් ගහලා රනිල්ව ඊළග පාර ඡන් දෙන් දිනවලා ජනාධිපති කරා නම් නාමල් නිකන්ම ගොඩ. රනිල් ජනාධිපති, නාමල් අගමැති. රනිල් ලොක්කා රට පොඩ්ඩක් බැලන්ස් කරලා අවුරුදු 2-3ක් ජනාධිපති කමේ ඉදලා අයින් වෙලා, නාමල්ට රට භාර දුන්න නම් නාමල් නිකංම ජනාධිපති( රනිල් ජනාදිපති උනා වගේ)

    එතකොට එයා ජනාධිපති වෙන්නේ යම් කිසි ස්ථාවරයක රට තියෙද්දි නිසා පාලනය කර ගන්න එක අමාරු නෑ. කොහොම හරි ධූර කාලය ඉවර වෙද්දි මිනිස්සුන්ට දැනෙන විදියට මොකක් හරි කරොත් අපේ රටේ උන් පරණ වැරදි සේරම අමතක කරලා නාමල්ව ඡන් දෙන් ආපහු ජනාධිපත් කරවයි. අපේ සිංහලුන්ට පරණ සිද්දි කොහොමත් මතක හිටින්නෙ සතියයිනේ. :yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    එතකොට සජිත් හාමුට මක්කැයි වෙන්නේ ? :rolleyes:
     
    • Haha
    Reactions: helayalk and Mugen

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    චන්දෙ අස්සේ මයින මැරුනොත් මු අනිවා ජනාදිපති වෙනවා.

    මුන්ට මේතරම් ඇරිලා තියෙද්දී කිසි ගානක් නැනේ අම්මප.
     
    • Haha
    Reactions: kinkon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    එතකොට සජිත් හාමුට මක්කැයි වෙන්නේ ? :rolleyes:
    සජිය තරම් බය ගුල්ලෙක් තවත් නෑ. ඔන්න බලපන් ඡන් දේ ලන් වෙද්දි පොදු අපේක්‍ෂකයෙක්ව අටවලා ඌ පැත්තකට වෙනවා.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සජිය තරම් බය ගුල්ලෙක් තවත් නෑ. ඔන්න බලපන් ඡන් දේ ලන් වෙද්දි පොදු අපේක්‍ෂකයෙක්ව අටවලා ඌ පැත්තකට වෙනවා.
    🤭