නාමල් බේබි රජ කරන්න මයිනා ගහන ගේම

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගහනවා
    නන්දෙ පඹයව රූකඩේ වගේ නටවලා යාලුවන්ට ටැක්ස් නැති කරලා පුලුවන් තරම් හොරා කනවා
    කාටවත් ගොඩගන්න බැරි වෙන්න නන්නත්තාර කරලම දානවා ණය අරගෙන
    හැබැයි මිනිහා වැඩිය සද්දයක් නෑ ශේප් එකේ ඉන්නවා.
    ඉදල හිටල ජෝකර් ව දානවා ජාතිය අමතන්න එහෙම ඔක්කොම උගේ පිටින් යන්න
    පොඩ්ඩක් රනිල්ට මස් කට්ටක් දානවා ඉදල හිටලා ඊලග ආන්ඩුව කාලෙ හිරේ යන්නැතුව ඉන්න.. ඔක්කොම නඩු ටිකෙන් මේ පාර නිදොස් කරගන්නවා

    2025 එන එකෙක්ට රට ගොඩගන්න නම් බදු වැඩි කරලා පඩි වැඩි කරන එක නවත්තලා සහන අඩු කරන්න වෙනවා.. සල්ලි අච්චු ගහපු එකේ විදිහට ඒකත් ශුවර් නෑ.. ඉතින් මිනිස්සුන්ට එපා වෙනවා

    2030 - රට බේරගන්න පුලුවන් රාජපක්ශ කෙනෙක්ට විතරයි.. මයිනා මැරුනු එකේ අනුකම්පා චන්ද ටිකත් එක්ක නාමල් සුලග හමනවා..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    thava ona nam muslim or katholika getumak hadanava

    moda sonnalu aendenava :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    නන්දෙ පඹයව රූකඩේ වගේ නටවලා යාලුවන්ට ටැක්ස් නැති කරලා පුලුවන් තරම් හොරා කනවා

    ඌ රූකඩයක් නෙවි ඕකා හොරෙක්.
    ඌ ටැක්ස් ෆ්‍රී කරපු දේවල් කලේ උගේ යාලුවන්ට (දම්මික, ඩිලීට්, සජාත් වගේ උන් ගොතරයාගේ යාළුවො)
    ඔය සල්ලි වලින් කොටසක් ගෝතයාට යනවා බොහෝ වෙලාවට අවන්ට්ගාර්ඩ් සොන්නයා තමයි ගෝතයාගේ මනි ලෝන්දරින් කරන්නේ
    රාජපක්ස එකෙක්වත් රූකඩ නෙවි. හොරු , මිනීමරුවෝ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බොහෝ දෙස්පාලුවන් මේ ගතකරන්නේ සිය අවසන් මිනිස් ආත්මභාවයයි!

    1648707178855.png
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නන්දෙ පඹයව රූකඩේ වගේ නටවලා යාලුවන්ට ටැක්ස් නැති කරලා පුලුවන් තරම් හොරා කනවා

    ඌ රූකඩයක් නෙවි ඕකා හොරෙක්.
    ඌ ටැක්ස් ෆ්‍රී කරපු දේවල් කලේ උගේ යාලුවන්ට (දම්මික, ඩිලීට්, සජාත් වගේ උන් ගොතරයාගේ යාළුවො)
    ඔය සල්ලි වලින් කොටසක් ගෝතයාට යනවා බොහෝ වෙලාවට අවන්ට්ගාර්ඩ් සොන්නයා තමයි ගෝතයාගේ මනි ලෝන්දරින් කරන්නේ
    රාජපක්ස එකෙක්වත් රූකඩ නෙවි. හොරු , මිනීමරුවෝ

    සිරසෙ ඉනකොට කිංස්ලිගෙ පඩිය ලක්ශ 30ක් . රජයේ තැනකට ගියහම එහෙම ගෙවන්න බෑ . පොරගෙ පඩියෙ වැඩි කොටස ගෙවන්නෙ ඇවන්ගාඩ් කාරය
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Namal wa yanawana me dawas wala hema opening ekatama
    Samahara data meeting 3k wage set wenawa buwata.
     
    • Like
    Reactions: Ramiel

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Don't Think So
    I don't think another Rajapaksha will come to the power for at least another 20 years. We'll See
     
    • Like
    Reactions: Ramiel

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    නාමල් නෝමල් මන්ත්‍රී කෙනෙක් වෙලා වගේ ඉඳියි....

    කොහෙද මුන්ට චන්දෙ දෙන්න ඉන්නවනේ දකුණේ පරම්පරා ගානක්.... අර නිපුන කියන එකත් ඇවිල්ල තිබ්බේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොංගල් බේබිට පස්සේ උගේ මල්ලි එයි ඊට පස්සේ චිචි පස්සේ ඔය පවුලේ උන්ම ඕක දිගටම එයි බයියොන්ට මුන් නැතුව සිංහල ජාතිය ගෙනියන්න බෑ කිය කිය මුන්ගේ ගෙවල් වටලයි.
     
    • Like
    Reactions: Ramiel

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මයිනා මැරුණම රට වටේ රතිඤ්ඤා දාන්නේ නැද්ද. දුකට නාමල් ගේනවද.
     
    • Like
    Reactions: Ramiel

    saminthi

    Junior member
  • Oct 2, 2015
    45
    21
    8
    සිරසෙ ඉනකොට කිංස්ලිගෙ පඩිය ලක්ශ 30ක් . රජයේ තැනකට ගියහම එහෙම ගෙවන්න බෑ . පොරගෙ පඩියෙ වැඩි කොටස ගෙවන්නෙ ඇවන්ගාඩ් කාරය
    ethakota thel sansthawe sabhapati rajaye nemeda????? danne nathi nisa ahanne..
     
    • Like
    Reactions: Ramiel