නාමල් සමුගනී... :(

peena

Member
Oct 9, 2007
257
122
0
10940489_877374922325540_599606446234972167_n.jpg





ඔබට නිවන් සුව ලැබේවා!
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    My condolences Ruwanthi

    ඔහුට නිවන් සුව පතමු...!!!

    RIP Namal...monawa unath mama porage fan kenek...!!

    ඔහුට නිවන් සුව පතමු...!!!

    RIP namal :(
    aparada maranayak :(

    ඔව් බන් මාත් පට්ටම ආසයි පොරගේ සින්දු වලට පොඩි කාලේ ඉඳන් ම... :sorry:
    කිරියේ සිල්ලන්ගේම බලවත් සංවේගය ප්‍රකාශකොට සිටිමු :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    -----Oba kavadha hari marena kenek nevedha ??
    බල්ලොන්ට ඕවා තේරෙනවද බං..:D

    Born: March 10, 1977 (age 37)

    2.gif
    පව් බං.. මොනා කරන්නද.. විහින් මැරෙන්නෙ.. යන්න කාලෙ ආවම මොනම ක්‍රමයකින් හරි යනව බං.. නවත්තන්න බැහැ..
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    කිසිම පිළිගත් මාධ්‍යක තාම මේ ගැන නිව්ස් එකක් දැක්කෙවත් ඇහුනෙවත් නැහැ. තාම හිතනව මේක බොරු කියල.

    නාමල්ගෙ ඔය දාල තියෙන වයසත් වැරදි ඇති. මං දන්න විදිහට 91/92 වගේ කාලෙ තමයි ක්‍ෂේත්‍රයට ඇවිත් ජනප්‍රිය වෙලා තියෙන්නෙ. ඉතිං ඒ වෙද්දි වයස 14/15 වෙන්න විදිහක් නැහැනෙ.