නාමල් සහ රග්බි

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කවුරු මොනව කිව්වත් රග්බි වලට තැනක් ආවේ නාමල්ලා සෙල්ලම් කරන්න ගත්තට පස්සේ තමා.මෙයාල හැමදාම රග්බි සෙල්ලම් කරන එකක් නැහැනේ.කොහොම හරි මේ ක්‍රීඩාව දියුණු වෙලා ක්‍රිකට් වගේ ජාත්‍යන්තරයට ගියොත් එච්චරයිනේ.
    ඔයත් ???? අනේ මන්ද..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කවුරු මොනව කිව්වත් රග්බි වලට තැනක් ආවේ නාමල්ලා සෙල්ලම් කරන්න ගත්තට පස්සේ තමා.මෙයාල හැමදාම රග්බි සෙල්ලම් කරන එකක් නැහැනේ.කොහොම හරි මේ ක්‍රීඩාව දියුණු වෙලා ක්‍රිකට් වගේ ජාත්‍යන්තරයට ගියොත් එච්චරයිනේ.

    ඇත්තටම ඒක නෙමේ උනේ , රග්බි ගැන ඔයාල දැනගත්තේ මේ අපතයෝ ටික සෙල්ලම් කරන නිසා , රග්බි වලට ආදරේ කරන උන් හැමදාම හිටිය ඒත් එක්ක
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රගර් ගහන්න ඈග තිබ්බ පලියටවත් සල්ලි තිබ්බ පලියටවත් බෑ බොලවු.. ඔලුව තියේන්න ඕන. ඕන ටීම් එකක ටෑක්ටිකල් ප්ලෑනින්ග් බෑරි එකා එක ගේම් එකෙන්ම හොදට නෝට් වෙනව.. එතකොට ඌව කපනවා..
    මුන් හොදම නෑතිඋනත් දෑන් ඉන්න ප්ලේයර්ස්ලාට වඩා නම් ටිකක් හරි හොදයි. මොනවා උනත් මම නම් දෑකලා නෑ නාලක වීරක්කොඩිලා වගේ ප්ලේයර්ස්ලා දෑන් ගහනවා.. ඒ වගේ 5 දෙනෙක් ගෑහුවානම් අපි ගොඩ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්තටම ඒක නෙමේ උනේ , රග්බි ගැන ඔයාල දැනගත්තේ මේ අපතයෝ ටික සෙල්ලම් කරන නිසා , රග්බි වලට ආදරේ කරන උන් හැමදාම හිටිය ඒත් එක්ක

    නැහැ එහෙම නෙමෙයි.රග්බි වලට තැනක් තිබුනා තමා.හැබැයි ඉස්කෝල මට්ටමින්.හැමදාම රෝයල්,ට්‍රිනිටි,තෝමියන් වගේ ඉස්කෝල කීපයක් අතර වගේ.බොහෝම කලාතුරකින් තමා ඉස්සර පිටරට ක්‍රීඩකයෙක් රග්බි මැචස් වල සෙල්ලම් කරනවා දැක්කේ.හැබැයි දැන් ඉස්සරට වඩා ලොකු දියුණුවක් පේනවා.දේශපාලනේ වැඩක් නෑ.මොන විදිහකින් හරි ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහන ගත්තොත් ඒ ඇති කියලයි මම කියන්නේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mage mathaya nam a aya play kalata kamak naha. A mokada Rugby play karanna ona hodata kana bona aya. Kanna bonna nathi ekek Rugby play karanna giyoth Thalila podivela marei. Nathnam ata kudu vela marei. Nathnam gutikala marei.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැහැ එහෙම නෙමෙයි.රග්බි වලට තැනක් තිබුනා තමා.හැබැයි ඉස්කෝල මට්ටමින්.හැමදාම රෝයල්,ට්‍රිනිටි,තෝමියන් වගේ ඉස්කෝල කීපයක් අතර වගේ.බොහෝම කලාතුරකින් තමා ඉස්සර පිටරට ක්‍රීඩකයෙක් රග්බි මැචස් වල සෙල්ලම් කරනවා දැක්කේ.හැබැයි දැන් ඉස්සරට වඩා ලොකු දියුණුවක් පේනවා.දේශපාලනේ වැඩක් නෑ.මොන විදිහකින් හරි ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහන ගත්තොත් ඒ ඇති කියලයි මම කියන්නේ.

    I have a reasonable doubt on your gender...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Mage mathaya nam a aya play kalata kamak naha. A mokada Rugby play karanna ona hodata kana bona aya. Kanna bonna nathi ekek Rugby play karanna giyoth Thalila podivela marei. Nathnam ata kudu vela marei. Nathnam gutikala marei.

    අපිත් කන බොන මිනිස්සු තමයි. ලොල්.
    සෙල්ලම් කරන එකේ වැරැද්දක් නෑ බන් මෙතන කියල තියෙන්නේ ඒක නෙමේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mage mathaya nam a aya play kalata kamak naha. A mokada Rugby play karanna ona hodata kana bona aya. Kanna bonna nathi ekek Rugby play karanna giyoth Thalila podivela marei. Nathnam ata kudu vela marei. Nathnam gutikala marei.

    :lol:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    patta machoo ........ekko ithin kamak naha udde dinnane...:lol:
     
    Last edited: