උගත් බුද්ධිමත් උන් රට යනවා ඉතුරුවෙන්නේ මරි මෝඩ තකතීරුවො සෙට් ඒකක් මැටි රොටියක් දීලා අන්දන්න පුලුවන්. පිට රටකට ආණ්ඩුවෙ ජොබක් ගහගෙන බිස්නස් දියුණු කරගෙන උබලගේ සල්ලි වලින් ආතල් ඒකේ ඉන්න පුලුවන්
නාකි මයිනට පස්සේ නාමල් තමා සිංහලු ගොඩ දාන්න ඉන්නෙනැතුව නැතුව රට බේරගන්න තියන ලාස්ට් චාන්ස් එක
ඔව් නාලා එන්න කියන්නකෝ.. හැම ගෙදරටම එන්න කියන්න ඕන හොදේ..මොකද කියන්නේ නාවනවද නෑද්ද?
රේස් ට්රැක් එහෙම හදලා චන්ද්රිකා යවල දියුණු කරලා ගනී හැබැයිනාමල්ට යෝෂිත, රෝහිත වගේ සහෝදරය දෙන්නෙක් ඉන්න එකම ඇති රට හදන්න
එහෙම මුන බලලා ඡන්දෙ දෙන්න තරම් මෝඩයො නෙවෙයි අපි. ප්රතිපත්ති ප්රකාශනෙ කියවලා හොඳම එක තියෙන්නෙ නාමල්ට නම් එයාට දෙනවා. වෙන කෙනෙක්ට නම් තියෙන්නෙ එයාට දෙනවා.
ප්රතිපත්ති ප්රකාශන නම් ඉතින් දන්නවනේ අනිත් උන් කොපි කරන්නේත් මල්ගෙන් තමයි ඇටි හැලෙන්න දෙන්නේ
ගූ රාජ් දාලා කැම්පේන් කරලා අනිත් උන්ගෙ ප්රතිරුපය කඩනවා. සජියට ශොට් ඒක දුන්න හැටි මතකනේ. බොලා ජන්දේ දෙන්නේ මල්ටම තමයි. 