නාමල් සුවදින් රටම නහවමුද?

නාමල් මෑතිදුට මේ රටේ ජනාධිපතිකමට ඉල්ලුවොත් චන්දේ දෙනවා ද?

  • ඔවු

    Votes: 38 36.5%
  • නෑ

    Votes: 70 67.3%

  • Total voters
    104

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ශේප් ඒකේ විපක්ෂයට යනවා ඊට පස්සේ ජනාධිපති වෙනවා. අවුරුදු දෙකෙන් මිනිස්සුන්ගේ ඔලු හදන්න පුලුවන් :lol: උගත් බුද්ධිමත් උන් රට යනවා ඉතුරුවෙන්නේ මරි මෝඩ තකතීරුවො සෙට් ඒකක් මැටි රොටියක් දීලා අන්දන්න පුලුවන්. පිට රටකට ආණ්ඩුවෙ ජොබක් ගහගෙන බිස්නස් දියුණු කරගෙන උබලගේ සල්ලි වලින් ආතල් ඒකේ ඉන්න පුලුවන් :lol:
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    නැතුව අනිවා දෙනවා. නමල්ට නැතුව ලප කොට කටින් බතලස්ට දෙන්න පුලුවනෑ. ලප කොටා ආවොත් එහෙම අපේ මාමා කාරයගේ කොන්ත්‍රාත් ටික ඕක්කොම ජෙප්පන්ට යයි
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,341
    20,917
    113
    නාමල්ට යෝෂිත, රෝහිත වගේ සහෝදරය දෙන්නෙක් ඉන්න එකම ඇති රට හදන්න
    රේස් ට්‍රැක් එහෙම හදලා චන්ද්‍රිකා යවල දියුණු කරලා ගනී හැබැයි 🙄🙃
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    එහෙම මුන බලලා ඡන්දෙ දෙන්න තරම් මෝඩයො නෙවෙයි අපි. ප්‍රතිපත්ති ප්‍රකාශනෙ කියවලා හොඳම එක තියෙන්නෙ නාමල්ට නම් එයාට දෙනවා. වෙන කෙනෙක්ට නම් තියෙන්නෙ එයාට දෙනවා.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙම මුන බලලා ඡන්දෙ දෙන්න තරම් මෝඩයො නෙවෙයි අපි. ප්‍රතිපත්ති ප්‍රකාශනෙ කියවලා හොඳම එක තියෙන්නෙ නාමල්ට නම් එයාට දෙනවා. වෙන කෙනෙක්ට නම් තියෙන්නෙ එයාට දෙනවා.
    :lol:ප්‍රතිපත්ති ප්‍රකාශන නම් ඉතින් දන්නවනේ අනිත් උන් කොපි කරන්නේත් මල්ගෙන් තමයි ඇටි හැලෙන්න දෙන්නේ :lol: ගූ රාජ් දාලා කැම්පේන් කරලා අනිත් උන්ගෙ ප්‍රතිරුපය කඩනවා. සජියට ශ‌ොට් ඒක දුන්න හැටි මතකනේ. බොලා ජන්දේ දෙන්නේ මල්ටම තමයි. :lol: