මු නිතිවිද්‍යලයේ ශිෂ්‍යයෙක්, මුතමයි නමල්ගේ නිතිවිරොදි උපාදියට ගෙම ඉල්ලුවේ. අන්තිමට මුට රට පනින්න උනා ජීවිතේ බෙරගන්න.


පවුල් ආණ්ඩුවේ හොර මැරකම් තක්කඩිකම් වලට විරුද්දව ක්‍රියාකරන ප්‍රද්ගලන්ය ජිවිතේ බේරගන්න රට පනින්න වෙන තරම් ආශ්චර්යක් අද ලංකාවේ තියෙන්නේ ...
මරලා දාලා තිබුන යසරාගේ කලින් පෙම්වතා රගර් ක්‍රීඩකයා ගැන කවුරුත් නො කතා ..
නිතිය කෝ රටේ >>>>>
නළුනිළියන්ට නිල්බලකායේ ප්‍රහාර ,පොලිසිය පැමිණිල්ල ලියාගන්න අදිමදි කරලා ,
මානසික රෝගියෙක් වන මුතු හෙට්ටි ඇපමත නිදහස් කරලා,
බේරුවලදී පැවති රැළියෙන් පසු හිරුනිකාට සහා චන්දිකාට ගල් ගහලා රත්තන්ගේ ගෝලබාල පිරිස .
වෙඩි තියෙනවා ,කුඩුකරනවා ,ගිනි තියනවා , සිසුන්ට ගහනවා ,පොලිසියට ගහනවා , කෝ නිතිය ??
Last edited: