නාමල් ෆේල්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ක්‍රීඩා ඇමති වශයෙන් නාමල් ෆේල් උබලා මොක්ද හිතන්නේ ? මහා ලොකුවට සංගා මහේල මුරලි කමිටු දාලා ක්‍රිකට් බෝඩ් එක පෙරලන්න නැටුවේ අන්තිමට බුකි තිලන්ගයා ගේ හෙන්චයියම සබාපති .

    ක්‍රිකට් වලපල්ලෙටම බැස්සුවා අනෙක් ක්‍රීඩා තියෙනවාද නෑද්ද දන්නෙවත් නැහැ. ක්‍රීඩා ඇමතිකම හැර අනෙක් හැමතැනම ඉන්නවා

    අන්තිමට නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ මුට වඩා හොදයි රිලා සිරියි රබුටං බුවා
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    උබලා දන්නවාද ඒ කොමිටී එකේ හෙඩ් සවෙන්ද්‍ර කියලා.

    පව් බං මිනිහාවත් නැති කරනවා නන්දසේනයා යි නාමල් නාම්බයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Hoyala balala kiyapan ban. Cricket chairman thorana widihak thiyanawa. Minister newe appoint karanne :P Ada hithala heta system change karanna ba nikan. System ekak hadanna oni eeta kalin.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උබලා දන්නවාද ඒ කොමිටී එකේ හෙඩ් සවෙන්ද්‍ර කියලා.

    පව් බං මිනිහාවත් නැති කරනවා නන්දසේනයා යි නාමල් නාම්බයි
    මට අමතක වුනා මාදය සංදර්ශන දාන්න ගැලරිය පින වන්න හොදයි . මජර දේශපාලනය . සරත්ෆොන්සේකා මහත්තයාට වුනු දේම තමයි සවෙන්ද්‍ර මහත්තයාට වෙන්නේ

    Hoyala balala kiyapan ban. Cricket chairman thorana widihak thiyanawa. Minister newe appoint karanne :P Ada hithala heta system change karanna ba nikan. System ekak hadanna oni eeta kalin.
    ඔව් ඔව් එක නෙමේ නේ බන් පත් වුනු ගමන් කිව්වේ ක්‍රිකට් මුල සිට හදනවා ..... වෙත්තමුණි ලව්වා නඩුවකුත් දැම්මා නේ

    --------------------
    අනික බන් රටේ හැමදේම පජාත්රන්තික විදියට ද කරේ බාප්පා ජනපති තාත්තා අගමැති එහෙම ඉදලත් මුකුත් කරන්න බැරි නම් මුට කොහොමතම බහ

    සිස්ටම චේන්ජ් එක නම් දැන් සැප වැඩියි
    ------ Post added on Jun 27, 2021 at 7:17 PM
     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මට අමතක වුනා මාදය සංදර්ශන දාන්න ගැලරිය පින වන්න හොදයි . මජර දේශපාලනය . සරත්ෆොන්සේකා මහත්තයාට වුනු දේම තමයි සවෙන්ද්‍ර මහත්තයාට වෙන්නේ

    ඔව් ඔව් එක නෙමේ නේ බන් පත් වුනු ගමන් කිව්වේ ක්‍රිකට් මුල සිට හදනවා ..... වෙත්තමුණි ලව්වා නඩුවකුත් දැම්මා නේ

    --------------------
    අනික බන් රටේ හැමදේම පජාත්රන්තික විදියට ද කරේ බාප්පා ජනපති තාත්තා අගමැති එහෙම ඉදලත් මුකුත් කරන්න බැරි නම් මුට කොහොමතම බහ

    සිස්ටම චේන්ජ් එක නම් දැන් සැප වැඩියි
    ------ Post added on Jun 27, 2021 at 7:17 PM
    Dan ubata rataka constitution eka wenas karanna oni kiwwama awurudden deken wenas karanna baane :P Replacement ekak hadala inna oni mulinma. Inpasse ekata vote ekak danna oni parliament eke. Kiyanna lesiy owwa karanna giyaama thama athal eka hambenne :P Thathta Barak Obama unath ithin ehema thama. Parippu mila wage gazzette eken wenas karanna ba.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලංකාවේ ක්‍රිකට් ගොඩ දාන්න නං තිලංග සුමතිපාල එක්කෝ මැරිලා වත් යන්න ඕනි.

    කොටින්ම කිවොත් ක්‍රිකට් බෝර්ඩ් එකට තිලංග සුමතිපාල එක්ක මහින්ද රාජපක්ෂ ජන්දේ ඉල්ලුවත් දිනන්නේ තිලංග. එච්චරකට මේක උඩු දුවලා ඉවරයි.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මට පේනෙන විදියට මන් මේ ගැන මෙහෙම අදහසක් දෙන්නම්..

    මට නම් හිතෙන්නේ බන් අපේ උන්ගේ කිසි කැපකිරීමක් නෑ කියලා, උබලා බැලුවොත් පලමු T20 එකේ කරපු වැරදි ආයේ ඊලග දෙකේදිත් කරනවා, උන් වැරදි කියලා coach කාරයා කිව්වොත් defense වැඩී ගැහුවා කිව්වොත් ඊලග එකේ දෙනවා දොබෙන් යන්න දාන දාන පන්දුවට පිස්සෝ වගේ..මුන් එන්නේ කිසිම plan එකකින් නෙමෙයි, ඒ කිව්වේ මේ මේ පන්දු යවන්නන්ගේ strengths මොනවද කොහොමද මූ දාන්නේ කියලවත් ඒකට බලපන් බන්ගලිකාරයෝ ඉදන් plan කරලා ගැහුවේ හසරන්ගයට. England උනුත් එහෙමයි ඌ තමා ලන්කාවේ attacking බෝල නිසා ඌට බලලා ගැහුවේ. චමීරයව උන්ට අල්ලගන්න බැරි උනා ඒ ඌ හොදට ඒ conditions use කරා variations පාවිච්චි කලා..

    ඉස්සර අපේ උන cricket ගැහුවේ උන්ගේ passion එක නිසා, ලෝකේ හොදම ක්‍රීඩකයා වෙලත් සන්ගා ගිහින් පැය ගනන් practice කලා ඒත අද බලපන් අපේ උන්ට ඕනේ මොකක්ද කියලා..සමාජේ පිලිගත්තායි කියන තැන ඒ cricket වලට වඩා තමන් වැඩ්ඩෙක් කියලා පෙන්නන සමාජ මාද්‍ය හරහා , ලොකු වාහනයක් ගත්තම හෙන ගැම්මෙන් දානවා, practice කරන්නේ ඒකේ ඉන්න උන්ට පේන්න මිසක් ක්‍රිකට් හදාගන්න කියන මානසිකත්වයෙන් නෙමෙයි..බලපන් මෙන්ඩිස් යද්දි කිව්වේ "මන් වැරදි හදාගත්තා අරක මේක" මේකේ ගහන ගොඩක් උන් දන්නවා උන්ව කපලා වෙන උන්ට චාන්ස් එකක් දෙන්නේ නැති බව, බලපන් ඕනනම් ආයේ perform කරන්න ඕනේ නෑ මැතිව්ස්,චන්දිමාල් ලව ආයේ ගේනවා...ඒකට බලපන් ඉන්දියන් ටීම් එක උන් දන්නවා ගැහුවේ නැති උනොත් අම්බානක් එලියේ ඉන්නවා place එක ගන්න කියලා..ඒක අපේ නෑ කියලා අපේ උන් දන්නවා ඒනිසා උන් හෙනම demand කරනවා..උබලට මතක ඇත්නම් බලපන් අසේල අර australian උන්ට ගහපු මැච්වල තිබ්බ ගැම්ම, ඌ ගහන ගහන් ලකුන ඉදන් හෙනම ගැම්මෙන් ගැහුවේ මේක මුන්ට අතින් හරි ගහලා මිසක් එන්නේ නෑ කියලා.

    කොච්චර බැන්නත් මොක කිව්වත් ඊලග tour එකටත් දාන්නේ ඔන්න ඔය බබාලන්තයේ සෙට් එකම තමා බලපන් ඉදල ඉදලා මෙන්ඩියට ඒකේ වදිනවා, කුසල් පෙරේරා ගහනවා ඔන්න ආයේ මුන් අවුරුදු ගානකට ගහන්නේ නෑ consistency එක නෑ,. උන් දන්නවා ගැහුව නිසා කපන්නේ නෑ ඒනිසා ආතල් එකේ post එකක් දාලා අපේ උන් කියන හොද බලල ඉන්නවා.

    ඔය පකිස්තානයට ගිහින් ගහලා ආවා අපේ පොඩි සෙට් එකක්, ඇයි උන් එහෙම perform කලේ , උන් තමන්ගේ 1000% දාලා ගැහුවේ ඇයි කොහෙවත් හිටපු නැති සෙට් එකක් ගියේ උන්ට ඕන උනේ අපි හොදයි , වැඩ්ඩෝ කියලා පෙන්න ඒක පෙන්නුවා.
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    Dan ubata rataka constitution eka wenas karanna oni kiwwama awurudden deken wenas karanna baane :P Replacement ekak hadala inna oni mulinma. Inpasse ekata vote ekak danna oni parliament eke. Kiyanna lesiy owwa karanna giyaama thama athal eka hambenne :P Thathta Barak Obama unath ithin ehema thama. Parippu mila wage gazzette eken wenas karanna ba.
    2/3 බලය දැන් කොච්චර කලක්ද ෆෙන්ඩ්?
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලංකාවේ ක්‍රිකට් ගොඩ දාන්න නං තිලංග සුමතිපාල එක්කෝ මැරිලා වත් යන්න ඕනි.

    කොටින්ම කිවොත් ක්‍රිකට් බෝර්ඩ් එකට තිලංග සුමතිපාල එක්ක මහින්ද රාජපක්ෂ ජන්දේ ඉල්ලුවත් දිනන්නේ තිලංග. එච්චරකට මේක උඩු දුවලා ඉවරයි.

    ඌ මැරුණත්, උගේ සල්ලි වලින් කන බොන ක්ලබ් ටික මැරෙන්නේ නැහැ බං...

    ඕක වෙන්න ඕනේ Club වලට තියෙන Power එක අයින් කරලා, මහේල, අරවින්ද කියන විදිහට Change කරන්න ඕනේ Structure එක. නාමල් මුන්ව ලන් කරන් හිටියට සුමති ට අරින්න කැමති නැහැ.. Dirty Politics....

    නමට හරි තිලංග පිළිකාව අයින් කළේ හරින් ෆනෑන්ඩු. නැත්නම් අදත් සභාපති සුමතියා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබලා දන්නවාද ඒ කොමිටී එකේ හෙඩ් සවෙන්ද්‍ර කියලා.

    පව් බං මිනිහාවත් නැති කරනවා නන්දසේනයා යි නාමල් නාම්බයි
    :lol: :lol: :lol: :lol:
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Dan ubata rataka constitution eka wenas karanna oni kiwwama awurudden deken wenas karanna baane :P Replacement ekak hadala inna oni mulinma. Inpasse ekata vote ekak danna oni parliament eke. Kiyanna lesiy owwa karanna giyaama thama athal eka hambenne :P Thathta Barak Obama unath ithin ehema thama. Parippu mila wage gazzette eken wenas karanna

    uba hari mehema baluwoth sir failuth naha
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    ප්ලේයර්ස් ල හරිම ස්මාර්ට් වෙලා බන් දැන් උන්ගේ ප්ලෑන් එක තමයි එක දිගට මැච් පැරදුනාම අපිට ICC එකන් ලබාදෙන සල්ලි ප්‍රමාණය අඩු කරනවා එතකොට බෝඩ් එකේ එවුන්ටත් සල්ලි නෑ මේක ඇදගෙන යන්න මොකද ප්ලේයර්ස් ල දන්නවා උන් මහන්සි වෙලා ගැහුවට උන්ට හම්බවෙන්නේ සොච්චන් ගානක් අයි සී සී එකෙන් ගෙවන සල්ලි කන්දරාවේ හැටියට

    ඉතුරු ඔක්කොම ටික බෝඩ් එකේ එවුන් පිස්සු කෙලිනවා එකේ දුෂණ වංචා ගැන වෙනම විමර්ශනයක් තියන්න වටිනා තැනක් වෙලා ඉවරයි
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    උබලා දන්නවාද ඒ කොමිටී එකේ හෙඩ් සවෙන්ද්‍ර කියලා.

    පව් බං මිනිහාවත් නැති කරනවා නන්දසේනයා යි නාමල් නාම්බයි
    සිරාවට ??

    මට පෙන්නේ ගොටගේ ගැනිට ගහන්න බාර දීලා තියෙන්නෙත් ශවේන්ද්‍රට වෙන්න ඕනේ
     
    • Haha
    Reactions: Vermox

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    මචන් නාමල් ක්‍රීඩා ඇමති,ක්‍රිකට් ඇමැති නෙමේ
    ලංකාවේ අපි හැමදාම හිතුවේ ක්‍රීඩා ඇමති බලන්න ඕන ක්‍රිකට් කියලා
    එකෙන් උනේ අනිත් ක්‍රීඩා ටික නැත්තටම නැති වෙලා ගියපු එක
    ක්‍රිකට් බෝඩ් එකට සල්ලි දෙන්නේ ICC එක මිසක් ආන්ඩුවෙන් නෙමේ
    ඒකයි උන් කෝප් එකවත් ගනන් ගන්නේ නැත්තේ
    ICC එකෙන් එන සල්ලියි,රයිට්ස් ස්පොන්සර් වලින් එන සල්ලි ටික
    බෝඩ් එකයි, ක්‍රීඩකයොයි,ක්ලබ් ටිකයි බෙදාගෙන උන් ටික ආතල් එකේ ඉන්නවා
    ක්‍රීඩා ඇමති වශයෙන් ඡන්ද බලය තියෙන ක්ලබ් ගාන අඩු කරගන්න පුලුවන්නම්
    හොඳ බෝඩ් එකක් පත් කර ගන්න පුලුවන් වේවි
    ඒත් කරන්න පුලුවන් වේවිද කියලනම් ශුවර් නැහැ
    සංගලා මහේලට අයිති කම්පැනි එකකින් තමා වැඩිම ක්‍රිඩකයන් ගානක්
    මැනේජ් කරන්නේ,ඒක හින්දා අපිට පේන ඒවා නෙමේ තිරය පිටිපස්සෙ තියෙන්නේ