නාමල්

May 30, 2014
413
110
0


මෙයාලා එන්නේ තනියෙන් පොල් කඩන වැඩසටහන් වලට විතරයි. මොකද කවදාවත් මේ කිසි කෙනෙක් සංවාද විවාද වලට tv program වලට එන්නේ නැ . තනියෙන් ඇවිත් හෙන පොර ටෝක් දීලා යනවා. ඉතින් අර මෙයාලා පඩයක් ඇරියත් අප්පුඩි ගහන සෙට් එකක් ඉන්නවනේ. උන්ට ඉතින් හෙන ආඩම්බරයි ඒ වගේ වෙලාවට :lol: ජාතික ආලේ. රට ගැන කැක්කුම. එහෙම දෝරෙ ගලනවා පුක්.. පුක්...පුක්..... ගාලා

අනික ඒවාගේ ප්‍රශ්න අහන්න ඉන්න එවුනුත් ආණ්ඩුව කවදහරි පෙරලුන දවසක කෙලවයි ( දවසක රිටන් එක දෙනවනේ කොහොමත් පාට පාට වෑන් එකක තියන් ගිහින් ) කියල බයෙන්ද මන්දා හරි හමන් ප්‍රශ්න අහන්නේ නැ. ඊයෙත් මම ඔය program එක බැලුවා, අහන කිසි ප්‍රශ්නෙකට උත්තර දෙන්නේ නැ නාමල්. ආ ඕවා කොහොමත් කියනවා. ඕවා එච්චර හිතන්න ඕන නැ. එයා එහෙම ඉන්නකොට එහෙම කියනවා. අපි එක්ක ඉන්නකොට මෙහෙම කියනවා වගේ සිගිති තර්ක දාලා ලිස්සලා යනවා. යකෝ ලංකාවේ නිතී විභාගේ ලොකු rank එකක් දාපු නීතීඥ මහත්තයෙක් නේද මෙයා ? :rofl:

එනවනම් JVP කාරයෙක් එක්ක face to face ඔය වැඩසටහනක වාඩි වෙන්න කියන්න ඕන. බඩඑලිය කක්කල් කැස්ස වමනය අතීසාරය හැදිලා පාචනයට ගිහින් තමයි නවතින්නේ බේබිට :rofl:






තව ටිකකින් මට rep වැටෙයි. ආයෙ ආවම පල්ලෙහායින් දාන්නම් මේකට රිදිච්ච ඈයන්ගෙ ‍comments ;)


1. නාමල් 05-31-2016 03:21 PM arinawa puke dana ganin

Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
 
May 30, 2014
413
110
0
lidata penalama nala. :lol:

Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    නාමල් 05-31-2016 04:42 PM කන්නෙ තණකොල ද ?
    නාමල් 05-31-2016 04:40 PM mahinda ge lokuda


    යහ‍පාලනයෙන් අඩුවට පුන්නක්කු කකා පොනිලගේ ඇටේ ලොවින එකෙක් කන්නේ තණකොල ද කියල අහල :lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉජු ඉජු කියලත් පහුගිය දවස් වල පේන්න හිටියේ නැත්තේ මොකෝ? නේවි එක චාටර් වෙද්දී. වාහන බදු වැඩි වෙද්දී තව කොච්චර දේවල් උනාද...පාරේද හිටියේ මෙච්චර දවස්?

    මං හිතුවෙ රුචිර ගංවතුරට ගහන් ගිහින් කියලා ...........:rofl: