නාමල්

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    ලොකු රැල්ලක් ඇවිත් මේකාව අන්දමන්ද දුපතට ගහගෙන ගියානම් මොකද :dull: . අර වටේ ඉන්නේ මුගේ යාළුවො නෙවෙයි, කුමාරයා ආරක්ෂා කරන පතිරාජ සෙනවියා වගේ උන් 3ක් . :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊය බන් මේවා සර්ෆින්ග්ද..බෝඩ්1න් මූ පත බෑවේන හැටි, කෙලින්ම පපුව දොහ්... හෙනම ගොනෙක්. ගොන් ඇඩ් දාන්න ගත්ත ඔන්න. රටේ පස්න විසදපල්ලකො බොරු ඇඩ් නොදා...කලින් පාර වගේ මිනිස්සු එලවන්න කලින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    ඊය බන් මේවා සර්ෆින්ග්ද... ගොන් ඇඩ් දාන්න ගත්ත ඔන්න. රටේ පස්න විසදපල්ලකො බොරු ඇඩ් නොදා...කලින් පාර වගේ මිනිස්සු එලවන්න කලින්
    ක්‍රීඩා ඇමති නේ බාන්...................... :lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    ඔය surf board එකක් වෙනවා මචන් කොටි 500 වැඩිය. waterproof watch එක කොටි 5.5 වෙනවා. මොන අපරාදද මේවා. අනුර මේක ගැන ඉදිරියේදී පැහැදිලි කරාවි :lol: :lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔසී කොච් කෙනෙකුත් ඉන්නවලු කියල නිවුස් වල තිබ්බෙ
    නාමල්ගෙ පුද්ගලික වියදමෙන් වෙන්න ඇති ඕවා කරන්නෙ
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔසී කොච් කෙනෙකුත් ඉන්නවලු කියල නිවුස් වල තිබ්බෙ
    නාමල්ගෙ පුද්ගලික වියදමෙන් වෙන්න ඇති ඕවා කරන්නෙ

    Dan ethuma cabinet minister ban. Okkoma shilpa denaganna oney janathaawage prasna wisadanna. Anika ethuma 2030 president wenna training wenawa
     
    • Like
    Reactions: Challenger SRT8

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    අනුර කුමාර දිසානායක සහෝදරයා ගේ ලැම්බෝ ගිනි 9 මතක් උනා . ගිය ආණ්ඩුවෙන් ඒවා රාජසන්තක කරපු නිසා අද සර්ෆින් කරන්න වෙලා 🤣😀
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,062
    20,643
    113
    හස්තිශෛලපුර
    අනුර කුමාර දිසානායක සහෝදරයා ගේ ලැම්බෝ ගිනි 9 මතක් උනා . ගිය ආණ්ඩුවෙන් ඒවා රාජසන්තක කරපු නිසා අද සර්ෆින් කරන්න වෙලා 🤣😀

    සිරාවටම, දලදා මලිගේ වටේ සර්ෆින් බෝඩ් එකෙන් නාමල් රේස් ගියපු හැටි මතක් උනා මටත්.. 🤣😀
     
    • Like
    Reactions: Anatha sinhalu

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රට පුරා සර්ෆින් රැල්ලක්
    ගරු ක්‍රීඩා ඇමතිතුමාගේ සර්ෆින් දක්ශතා දැක දිවයින පුරා බාල තරුන වැඩිහිටි වයෝවෘද සැමගේ සර්ෆින් ආසාව පිස්සුවක් බවට පත්වෙමින් අදික සර්ෆින් උද්යෝගයක් ඇතිවී ඇත. බොහෝ දුරට නොදුරේම ලන්කාව ලොකේ නොම්බර එකේ සර්ෆින් චැම්පියන්ල ඉන්න රට බවට පත්වීම වැලැක්විය නොහැක.
    දරුවන් ලෑලි කෑලි පුවක් හනසු ගෙන ලින් මඩ කඩිති කානු වැව් තාවලු වල සර්ෆින් පුහුනුවට පොරකමින් තමන් නුදුරේම ඇමතිතුමා මෙන් චැම්පියන් වන බව කියයි

    අද ඉරිදා දින බැවින් රටපුරා හෝටල් හා ලැගුම් හල් වල සයනයන් මත කොරෝනා අවදානම නොසලකා සර්ෆින් පුහුනුවීම් පැවැත්වෙනු ඇති. එය කිසිවෙකුට නැවැත්විය නොහැක
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    සිරාවටම, දලදා මලිගේ වටේ සර්ෆින් බෝඩ් එකෙන් නාමල් රේස් ගියපු හැටි මතක් උනා මටත්.. 🤣😀
    මෝඩ ජොක් එකක් හිනා යන්නේ නැහැ😬😬😬😬
     
    • Haha
    Reactions: Silly point