රට පුරා සර්ෆින් රැල්ලක්
ගරු ක්රීඩා ඇමතිතුමාගේ සර්ෆින් දක්ශතා දැක දිවයින පුරා බාල තරුන වැඩිහිටි වයෝවෘද සැමගේ සර්ෆින් ආසාව පිස්සුවක් බවට පත්වෙමින් අදික සර්ෆින් උද්යෝගයක් ඇතිවී ඇත. බොහෝ දුරට නොදුරේම ලන්කාව ලොකේ නොම්බර එකේ සර්ෆින් චැම්පියන්ල ඉන්න රට බවට පත්වීම වැලැක්විය නොහැක.
දරුවන් ලෑලි කෑලි පුවක් හනසු ගෙන ලින් මඩ කඩිති කානු වැව් තාවලු වල සර්ෆින් පුහුනුවට පොරකමින් තමන් නුදුරේම ඇමතිතුමා මෙන් චැම්පියන් වන බව කියයි
අද ඉරිදා දින බැවින් රටපුරා හෝටල් හා ලැගුම් හල් වල සයනයන් මත කොරෝනා අවදානම නොසලකා සර්ෆින් පුහුනුවීම් පැවැත්වෙනු ඇති. එය කිසිවෙකුට නැවැත්විය නොහැක