නාමල්_භීතිකාව

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Oya banina un face to face hambela banapanko, gedrata ghni unath kamak na, rate president wewa,PM, wewa lagata ghnin benpallako ban, me social media wala mada ghane natiwa , ubalat baaa ban , kaiwaaruwa withari
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630

    සිරාවටම බන්. දෙයක් ගැන හොඳ අවබෝධයක් ගන්න නම් ලංවෙලාම බලන්න ඕනේ. මනුස්සයෙක්ව තේරුම් ගන්න ආශ්‍රය කරලා බලන්නම ඕන. ගොඩක් අය හිතාගෙන ඉන්නෙ නාමල් ලෝයර් කෙනෙක් නිසා කපටියි කියලා. රගර් ගහන නිසා නපුරුයි කියලා. ඒත් ඇත්තටම නාමල් කියන්නෙ බොහොම සුන්දර චරිතයක්. කලාවට සන්ගීතෙට බොහොම ලැදියාවක් දක්කන හිතක් තියෙන ආදරණීය චරිතයක්. නාමල් පොඩි කාලෙ ඉඳන් රට ජාතියට ආගම වෙනුවෙන් ලියවෙච්ච පොත් කියවපු කෙනෙක්. නාමල්ගෙ ගෙදර ගියොත් ඒවා බලාගන්න පුළුවන්. ලෝ කොලේජ් සිලෙක්ට් වෙච්ච කාලේ වැස්ස පරක්කු වෙලා නියඟයක් ආපු වෙලාවේ "සමාවෙන්න නාඹර වස්සා නේ" කියලා පොතකුත් ලියන්න ගත්තා. තනිකරම දෑ හිතකාමී හරිතවාදී සිතුවිලි තමයි ඒ පොතේ තිබ්බෙ. ජාතියෙ අවාසනාවට ඩිග්‍රියෙ වැඩ නිසා පබිලිශ් කරගන්න වෙලාවක් තිබ්බෙ නෑ.

    කියනව නම් තව කියන්න පුළුවන්. ඒත් කියලා වැඩක් නෑ මේ කුහකයින්ට.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH

    namal is a fake lawyer, everybody knows the story. ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    me gonaa gedarata welaa hitiya nam Thattha thaamath Precedent.

    තාත්තා ජනාධිපති උනයි කියලා ගෙදරට වෙලා කකා බිබී ඉන්න කියලද කියන්නෙ? ඒ තොපි හිතන හැටි තමයි. තෝ වගේ කාලකන්නියෙක් නෙවේ නාමල්. නාමල් මහන්සි වෙලා ඉගෙන ගත්තා. ඒකේ ඇති වැරැද්ද මොකක්ද?