මෙතුමා රජවුනා නං යුරෝපෙ ඇමරිකාව දණගාගෙන ඇවිල්ල අපෙන් ණය, ආධාර ඉල්ලන්නෙ
එහෙනං අපිට GSP+ ඉල්ලල යුරෝපෙ කියන දේවල් කරන්න වෙන්නෑ එහෙනං අපියි අපෙන් සහනයක් ගන්න නං මේ මේ කොන්දේසි වලට එකඟ වෙන්න කියල යුරෝපෙ නටවන්නෙ
අපිට ඒ තත්වෙට දියුණු වෙන්න පින නෑ මහ කාලකන්නි කරුමක්කාරයො ටිකක්
දැන් මෙතුමාට අපේ රටේ මිනිස්සු ගැන කලකිරිල ඉවරයි සමහර විට ජනාධිපතිවරණෙකට ඉල්ලන එකක්වත් නෑ ඉල්ලුවත් ධූර දෙකක් ඉඳල අපිට ඕනෙ රෙද්දක් කරගන්න කියල යන්න යයි අපේ රජතුමා වෙන්න ඉදිරිපත් වෙන්නෑ
අපිට එක අතකිං හොඳ වැඩේ මේ වගේ උතුමන්ට සලකපු පහත් විදිහට
කවද හරි අපි වලලපු මිනී වලවල් වලටත් හෙන ගහනව මේ කරපු අහස පොලොව නුහුලන අපරාධෙට ඔව් 
පාගන්න එපා මචන්.
2020 රට බාර දෙමු මචන්.
විස්සයි විස්සේ බලාපොරොත්තුව මචන්.
මෙහෙම නයකයෙන් ලබන්න අපි පින් කරලා තියෙන්න ඕනි මචන්.
![]()

නාමල් රාජපක්ශ මහත්තය තමා ලංකාෙව මීලඟ සහ අලුත් යුගයක ප්‍රථම රජතුමා වෙන්න හිටියෙ අපේ රටේ හිටිය උන්ට නොතේරුනාට බටහිර රටවල් වල ඉන්න කොටින්ගෙන් සල්ලි හම්බවෙන දේශපාලඥයන්ට බුද්ධි අංශ වල නායකයන්ට ඒ බව කල් ඇතුව තේරුණ නිසා තමා උන් ආණ්ඩුව පෙරලුවෙමෙතුමා රජවුනා නං යුරෝපෙ ඇමරිකාව දණගාගෙන ඇවිල්ල අපෙන් ණය, ආධාර ඉල්ලන්නෙ
එහෙනං අපිට GSP+ ඉල්ලල යුරෝපෙ කියන දේවල් කරන්න වෙන්නෑ එහෙනං අපියි අපෙන් සහනයක් ගන්න නං මේ මේ කොන්දේසි වලට එකඟ වෙන්න කියල යුරෝපෙ නටවන්නෙ
අපිට ඒ තත්වෙට දියුණු වෙන්න පින නෑ මහ කාලකන්නි කරුමක්කාරයො ටිකක්
දැන් මෙතුමාට අපේ රටේ මිනිස්සු ගැන කලකිරිල ඉවරයි සමහර විට ජනාධිපතිවරණෙකට ඉල්ලන එකක්වත් නෑ ඉල්ලුවත් ධූර දෙකක් ඉඳල අපිට ඕනෙ රෙද්දක් කරගන්න කියල යන්න යයි අපේ රජතුමා වෙන්න ඉදිරිපත් වෙන්නෑ
අපිට එක අතකිං හොඳ වැඩේ මේ වගේ උතුමන්ට සලකපු පහත් විදිහට
කවද හරි අපි වලලපු මිනී වලවල් වලටත් හෙන ගහනව මේ කරපු අහස පොලොව නුහුලන අපරාධෙට ඔව්
![]()

පාගන්න එපා මචන්.
2020 රට බාර දෙමු මචන්.
විස්සයි විස්සේ බලාපොරොත්තුව මචන්.
මෙහෙම නයකයෙන් ලබන්න අපි පින් කරලා තියෙන්න ඕනි මචන්.
![]()

law college exam eken record thiapu eke manussaya lankawa atha arala wena ratakata gihin neethiyen loketa sewayak karai, ape minissunta agayak naha.