මේ සියල්ලෙම අවසානයෙදි උමේෂ් ඔය පහත කියල තියෙන දේවල් කරන්න තියෙන බව අමතක කරන්න එපා. මේ විරෝධතා ඉතාම හොඳ ආරම්භයක්. මූව්මන්ට් එකෙන් එලියට එන ආගමික, වාර්ගික, පසුගාමී දේශපාලනය පිළිකෙව් කරන ප්‍රවනතාවය ඓතිහාසිකයි. ඔක්කොටමත් වඩා වසර ගානක් තිස්සෙ ඩොලර් එම්බෙසල් කරන පවුල එපා උන එක. මේව අමතක නොකර තියාගන්නවනම් තවත් හොඳයි.
අරගලය අවසානයෙ මොන ප්‍රතිඵලය ආවත්, කුමනාකාරයෙ ව්‍යවස්ථාමය වෙනසකට හෝ පාර්ලිමේන්තු ව්‍යුහයකට ගියත් මේ නිර්දේශපාලනික උවමනාව යම් තැනකින් නවත්වලා බැටන් එක යම් මනුස්සයෙක් හෝ පක්ෂයක් අතට දීම ඉක්මනින් විය යුතු දෙයක්. ඒ ඔය පහත තියෙන දේවල් වලට අමතරව රාජ්‍ය සේවය කප්පාදුව සහ පෞද්ගලීකරණය අඩුම හානියකින් ඉක්මනින් කරවන්න.
පහළ පාන්තික ස්ථර වලින් උත්පාදනය උන ඩොලර් වලින් මැද පන්තිය යම් දුරකට කාල ඇඳල නිදහසේ හිටි කාලය ඉවරයි. දැන් තියෙන්නෙ ඒ වැරැද්ද හදන කාලය.
ඒ නිසා නායකත්වයක් ගැන දැන්ම හිතන්න පටන් ගන්න. ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම් ආතල් නැහැ. අපිව ඇත්තටම හෙම්බත් වෙන වෙලාව එතනයි.
ප.ලි: රීෆෝම්ස් කරනවට කිරීම හෝ IMF එකෙන් ණය දෙන කොන්දේසි සියල්ලම අවිචාරශීලීව ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නය උග්‍ර කිරීමකට මුලයි. නිදසුනක් විදිහට ග්‍රීසියෙ සිද්ධ උනෙත් මීට සමාන දෙයක්. භූමිය ගැන අවබෝධයක් නැති IMF විශේෂඥයෙක් තියරි උඩම හදල දෙන ක්‍රියාමාර්ග ටිකක් ඔහේ උස්සන් ඇවිත් ඉම්ප්ලිමන්ට් කරනව වෙනුවට ටිකක් නිර්මාණශීලී වෙලා අපිටත් ගැලපෙන විදිහකට IMF එක කැමති කරව ගන්න පුලුවන් නායකයන් අවශ්‍ය මේ නිසයි. ග්‍රීසිය ගැන ලිපිය මෙතනින්.

Last edited: