නායකත්වය මහේලට හිමිවෙයි

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නායකත්වය මහේලට හිමිවෙයි

    831917543mahelaja2.jpg



    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා මහේල ජයවර්ධන පත්කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ටී. එම්. දිල්ශාන් අදාළ ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ නායකත්වය සඳහා මෙසේ මහේල ජයවර්ධන පත්කර ඇති බව සඳහන්ය.