නායකත්වය මහේලට හිමිවෙයි
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා මහේල ජයවර්ධන පත්කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ටී. එම්. දිල්ශාන් අදාළ ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ නායකත්වය සඳහා මෙසේ මහේල ජයවර්ධන පත්කර ඇති බව සඳහන්ය.