♥-Aurora-♥;10160705 said:අපි ඒ-ලෙවල් කරපු කාලෙ ඕක තිබුන නම් මම අනිවා කැම්පස් යනවා!
ගිහින් බලන්න මල්ලි. මොකක් උනත් අළුත් ම අත්දැකීමක් නෙ. මම නම් ඒකෙ වරදක් දකින්නෙ නෑ.
ඒත් දේශපාලනේ සහ එක එක අනම් මනම් බේද දාගත්තොත් නම් ඕකෙ වැඩක් නැති වෙයි.![]()



පෞද්ගලික බඩුබාහිරාදියට අමතරව රැගෙන ආයුතු දෑ
1. ජාතික හැඳුනුම්පත
2. පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 03 ක්
3. සුදු කැන්වස් සපත්තු යුගලක් (ශාරීරික අභ්‍යාස සඳහා)
4. සුදු මේස් කුට්ටම් 02 ක්
5. අත්කොට ටී ෂර්ට් 02 ක්
6. අත් දිග කමිස 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
7. නිල් කොට සලිසම් 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
8. කළු හෝ නිල් පැහැති දිග කලිසම් 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
9. සාරි 02 ක් සහ අවශ්‍ය පරිදි ඊට අදාල අනෙකුත් දෑ (කාන්තා සහභාගිවන්නන්ට)
10. ට්‍රැක් බොටම් 01 ක්
11. සිසුන් සඳහා කළු සපත්තු යුගලයක්
12. සිසුවියන් සඳහා කාන්තා සෙරෙප්පු යුගලයක්
13. රෙදි තොප්පියක්
14. සුදු ඇඳ ඇතිරිලි 02 ක්
15. සුදු කොට්ට උර 02 ක්
16. තුවායක්, සබන්, දත් බෙහෙත්, දත් මදින බුරුසු, සපත්තු පොලිෂ් අදිය
17. පිඟානක්, කෝප්පයක්
18. අගුළු දැමිය හැකි සූට්කේස් එකක්/ බෑගයක්/ Travelling Bag එකක්
19. ෆයිල් කවර දෙකක්
20. කාබන් පෑන් දෙකක්
(ඉහත ලැයිස්තුවේ ඇති ඇඳුම් පැලඳුම් පාසැල් යාම සඳහා භාවිතා කල ඒවා වීම සුදුසුය)


හරකට බුරන්න පුරුදු කරනවා කරනවා වගේ වැඩක්නේ මේක 
kella nathi ekek thama oka karala thiyenne.. SB nikanma nikan degree ekak thiyana ekek.. uta dunnama professorsla palanaya karanna oka ohoma hasirena eka ahanna deyak naha.. uta one widiyata okkoma karala porak wen hadanawa.. lamainge mole motta karala thamanta palanaya karagan puluwan gon matto hadanawa misak nirmanashielie oluwak hadana eka nathi karan dagalana haalparuwo.. mahindage katu lewa kana ballomoka
ubata pissuda mokadda den me seen eka
den me leadership ekata giya kiyala ube kellek adu wenawada![]()

ඔන්න ඔහෙ යමං බං. කැඩෙට් කරනකොට දියතලාවේ කෑවා වගේ ආතල් කට්ටක් කන්න වෙයි. කොහොමත් ඕක අනිවාර්ය කරලා තියෙන නිසා යන එක තමයි නුවණට හුරු. හැබැයි ඉතින් පාර්ට් ටයිම් ජෙබ් කරන අයට තමයි සීන් එක
යන්න ඕනා,
Mage adahasa nang meka honda deyak kiyalai... job eka awul wena eka thamai awula....![]()

ඕය නායකත්වය පුහුණුවට ගිය එවුන් ගෙන් කියෙන් කී දෙනා ද..
ඒ ගැන අත්දැකිම් ලබා ගන්නේ..
තේරුමක් නැති වැඩ කොල්ලෝ..
ඒත් ඉතින් යන්නම ඕන නම් ඉතින් නොයාත් බෑ නේ..
කොහොම වුනත් ඒ තරම් කාලයක් රස්සාවක් කරන හින්දා ගිහිල්ලාත් බෑ..
අපේ රටේ නිතී ඉතින් ගැල පෙන්නේ ඕය වගේ නිති රිගුලාසි දාන එවුන්ටම තමයි.

mama dan enne china wala
meheth campus select wena hema ekatama oka tiyanawa

මුන්ගේ ඔලුව හොද නැ බං.මුන්ට පිස්සු,,,,,,,,,,,,,,,,,,,,,,,,ඕව කෙටි කාලයි .....................univercity වලින් J.V.P.....ඓන් කරන්න හදන තවත් එක් විදියක්................................



යකෝ මුන්ට අමුකැවිලදහරකට බුරන්න පුරුදු කරනවා කරනවා වගේ වැඩක්නේ මේක
![]()


kella nathi ekek thama oka karala thiyenne.. SB nikanma nikan degree ekak thiyana ekek.. uta dunnama professorsla palanaya karanna oka ohoma hasirena eka ahanna deyak naha.. uta one widiyata okkoma karala porak wen hadanawa.. lamainge mole motta karala thamanta palanaya karagan puluwan gon matto hadanawa misak nirmanashielie oluwak hadana eka nathi karan dagalana haalparuwo.. mahindage katu lewa kana ballo


