~නායකත්ව පුහුණුව එළකිරි ඇසින්~

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    එහෙම කිසි අමාරුවක් නෑ මචන්.......මම ආස නෑ මගේ මේ thread එක දේශපාලන thread එකක් වෙනවට.........ඒක හින්ද අපි ඕක ගැන කතා නොකර ඉමු........

    echcharay..
    math oya camp ekata deparak awilla thiyenawa...
    oke race track ekak thiyenawa neda???
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    echcharay..
    math oya camp ekata deparak awilla thiyenawa...
    oke race track ekak thiyenawa neda???
    අපි හිටියේ මින්නේරිය පාබල පුහුණු පාසලේ මචන්.......race track එක තියෙන්නේ මින්නේරිය ආටි camp එකේද කොහෙද.....
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අපි හිටියේ මින්නේරිය පාබල පුහුණු පාසලේ මචන්.......race track එක තියෙන්නේ මින්නේරිය ආටි camp එකේද කොහෙද.....

    ah mama awe artillery thamay..
    e deka thiyenne than dekakada ban??
    :eek:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ah mama awe artillery thamay..
    e deka thiyenne than dekakada ban??
    :eek:
    ඔව් මචන් මින්නේරිය පාබල පුහුණු පාසල තියෙන්නේ ආටි camp එක පාස් කරලා තව පොලොන්නරුව පැත්තට යද්දී..........තව ගිරිතලෙත් camp එකක් තියෙනවා නේ........ඒ වටේම camp තමය්...
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ela ela me 3nath oya gena hoda idea ekak ganna watinawa
    maxza thamai yanna thibba nam
    1st camp fire එකේ item 16 ක් ද කොහෙද තිබ්බ...........ඒවලින් 3 ක් තමය් ඔය දැම්මේ............තව කෙල්ලන්ගේ dance එහෙම තියෙනවා හොද හොද ඒවා...........:D:D
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    really awesome
    thnx for sharing this amazing experience with us..
    loved the details ..
    and the pics ..
    rep++!!
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    1st camp fire එකේ item 16 ක් ද කොහෙද තිබ්බ...........ඒවලින් 3 ක් තමය් ඔය දැම්මේ............තව කෙල්ලන්ගේ dance එහෙම තියෙනවා හොද හොද ඒවා...........:D:D

    දාපන් දාපන් :P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ninda yan na :dull:
    මම කැපෙනවා මචන්.............මට Hutch couple sim 2 ක් හොයල දියන් මචෝ..........කලින් ගත්තු කව්රුත් නැති වෙය්ද හොයාගන්න මාසෙකට 100 ක් විතරක් දාන්න ඕනේ............:):)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මම කැපෙනවා මචන්.............මට Hutch couple sim 2 ක් හොයල දියන් මචෝ..........කලින් ගත්තු කව්රුත් නැති වෙය්ද හොයාගන්න මාසෙකට 100 ක් විතරක් දාන්න ඕනේ............:):)

    100 එකනම් දැන් හොයන්න ටිකක් අමාරුයි :(
    wow (dot) lk එකේ 200 ඒවා තියෙනවා :yes: