එහෙම කිසි අමාරුවක් නෑ මචන්.......මම ආස නෑ මගේ මේ thread එක දේශපාලන thread එකක් වෙනවට.........ඒක හින්ද අපි ඕක ගැන කතා නොකර ඉමු........
echcharay..
math oya camp ekata deparak awilla thiyenawa...
oke race track ekak thiyenawa neda???
එහෙම කිසි අමාරුවක් නෑ මචන්.......මම ආස නෑ මගේ මේ thread එක දේශපාලන thread එකක් වෙනවට.........ඒක හින්ද අපි ඕක ගැන කතා නොකර ඉමු........
එහෙම අදුරන අය නම් නෑ මචන්..2nd එකේ kalindu විතරය් හිටියේ..........1st ake nedda kawuruth?


අපි හිටියේ මින්නේරිය පාබල පුහුණු පාසලේ මචන්.......race track එක තියෙන්නේ මින්නේරිය ආටි camp එකේද කොහෙද.....echcharay..
math oya camp ekata deparak awilla thiyenawa...
oke race track ekak thiyenawa neda???
අපි හිටියේ මින්නේරිය පාබල පුහුණු පාසලේ මචන්.......race track එක තියෙන්නේ මින්නේරිය ආටි camp එකේද කොහෙද.....

එහෙම අදුරන අය නම් නෑ මචන්..2nd එකේ kalindu විතරය් හිටියේ..........![]()



ඔව් මචන් මින්නේරිය පාබල පුහුණු පාසල තියෙන්නේ ආටි camp එක පාස් කරලා තව පොලොන්නරුව පැත්තට යද්දී..........තව ගිරිතලෙත් camp එකක් තියෙනවා නේ........ඒ වටේම camp තමය්...ah mama awe artillery thamay..
e deka thiyenne than dekakada ban??
![]()
ela ela me 3nath oya gena hoda idea ekak ganna watinawavideo තව ගොඩක් තියෙනවා මචන්.......ඒත් දාන්න කම්මැලි හිතුන..ඒකය් 3 ක් විතරක් දැම්මේ............![]()
1st camp fire එකේ item 16 ක් ද කොහෙද තිබ්බ...........ඒවලින් 3 ක් තමය් ඔය දැම්මේ............තව කෙල්ලන්ගේ dance එහෙම තියෙනවා හොද හොද ඒවා...........ela ela me 3nath oya gena hoda idea ekak ganna watinawa
maxza thamai yanna thibba nam


1st camp fire එකේ item 16 ක් ද කොහෙද තිබ්බ...........ඒවලින් 3 ක් තමය් ඔය දැම්මේ............තව කෙල්ලන්ගේ dance එහෙම තියෙනවා හොද හොද ඒවා...........![]()

මම හිටපු නාට්‍යකුත් තිබ්බ...........ඒවා නං දාන්න හිතන්නේ වත් නෑ........දාපන් දාපන්![]()




මම කැපෙනවා මචන්.............මට Hutch couple sim 2 ක් හොයල දියන් මචෝ..........කලින් ගත්තු කව්රුත් නැති වෙය්ද හොයාගන්න මාසෙකට 100 ක් විතරක් දාන්න ඕනේ............ninda yan na![]()


මම හිටපු නාට්‍යකුත් තිබ්බ...........ඒවා නං දාන්න හිතන්නේ වත් නෑ........![]()

මම කැපෙනවා මචන්.............මට Hutch couple sim 2 ක් හොයල දියන් මචෝ..........කලින් ගත්තු කව්රුත් නැති වෙය්ද හොයාගන්න මාසෙකට 100 ක් විතරක් දාන්න ඕනේ............![]()

