කිසි දේකට බය වෙන්න එපා මචන්........ආතල් තමය්.......Niyamai.............Baye hitiya Apita hariyata watinawa.


අනිවා මචන්.......campus ජීවිතේ මේ ඔක්කොටම වැඩ හොදය් තමය්..........ඒක අපි දන්නවා.......man okata kamaththak tibune....
na...
dan hithenawa yaka echchara kaluma na kiyala....
habai
campus giyata passe balaankooooo
oya jewetheta wada wenas katu kanna hambeii
habai ewa rahai machan....


හොර පුසන්ව camp ඇතුලට ගන්නේ නෑලු........ube kathawe thara bara ehema arala gaththath ethana hena fun wage neapi uni gihin awrudu 2 unata moko apitath oka denne nadda danne na
![]()


patta kiyanneදැන් මට සරලව කියපන්
වැඩේ චාටර්ද පට්ටද?![]()

aneee da kiyanneඅනිවා මචන්.......campus ජීවිතේ මේ ඔක්කොටම වැඩ හොදය් තමය්..........ඒක අපි දන්නවා.......![]()

මේ මගේ ගැනද කිව්වේ????patta kiyanne![]()
ulama wage hitiya mutath kaallak set una kiyanne ithin ahanna deyak na![]()


man okata kamaththak tibune....
na...
dan hithenawa yaka echchara kaluma na kiyala....
habai
campus giyata passe balaankooooo
oya jewetheta wada wenas katu kanna hambeii
habai ewa rahai machan....





thanks a lot අය්යේ..........මම සබරගමුව university select වෙලා ඉන්නේ...........uni අව්රුදු 4 තමය් ජීවිතේ හොදම අව්රුදු 4 කියල දන්නවා අය්යේ........ඔයාගේ උපදෙස් ටික ගොඩක් වටිනවා.......එත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ uni එක ඇතුලේ love කරන්නය් කොටු පනින්නය් නම් වෙන්නේ නෑ..........කතාව ඇත්ත මචන්. යකා කියන තරම් කලු නෑ වගේ.
දිලුම් මල්ලි හැබැයි උඹලට කවදාවත් ඔය වගේ නැටුම් නම් කැම්පස් එකක නටන්න බැරි වෙයි. හැබැයි විශ්වාස කරපන් ඔයිට වඩා ෆන් එකක් ගන්න පුලුවන් කැම්පස් එකේ. ඒ කාලෙට හිතෙයි ඕවා මොනවද කියලා. මට හිතෙන්නේ උඹලට රැග් එකක් සෙට් වෙන එකක් නෑ. ඒ අතින් උඹලා අවාසනාවන්තයි මල්ලි. අපේ ජීවිතේ තාමත් රැග් කාලේ වෙච්ච සීන් මතක් කර කර ෆන් ගන්නවා. ඒ කාලෙ හිටියේ කොයි වෙලේ රැග් ඉවර වෙයිද කියලා බල බල. ඒත් අන්තිම කාලෙ අපි ලෙක්චර්ස් කට් කරගෙන ගිහින් රැග් උනා. පට්ටම ආතල් කාලයක්.
උඹලටත් එයි බැච් ට්‍රිප්, හන්තානෙ යන්න එහෙම. ගියාට පස්සේ තේරෙයි මං දැන් මේ කිව්ව කතාව. මගේ කැම්පස් ජීවිතේ මේ මාසෙන් ඉවරයි. ඒත් මේක දාල යන්න දුකයි. ගම් වල දුප්පත්ම එකාත් එක්කත්, කොළඹ හතේ ලොකු පවුල්වල උන් එක්කත් එකා වගේ ඉන්න පුලුවන් ඔය අවුරුදු හතරේ විතරයි බං.
ලව් කරපන්, කොටුත් පැනපන් ඒ වගේම පාඩම් කරල විභාගත් කරපන්. කොහොම උනත් උඹට සුභ අනාගතයක්. හොඳට වැඩ කරපන්. එල කිරි.
කැම්පස් ජීවිතේ විදපන් එකෙන්ම.
උඹ කොහෙද සෙට් උන කැම්පස් එක. Maths ද Science ද Commerce ද



thanks a lot අය්යේ..........මම සබරගමුව university select වෙලා ඉන්නේ...........uni අව්රුදු 4 තමය් ජීවිතේ හොදම අව්රුදු 4 කියල දන්නවා අය්යේ........ඔයාගේ උපදෙස් ටික ගොඩක් වටිනවා.......එත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ uni එක ඇතුලේ love කරන්නය් කොටු පනින්නය් නම් වෙන්නේ නෑ..........![]()

