නායකත්ව පුහුණුව
නායකත්ව පුහුණුව හරියටම පටන් ගන්න දවසක් දන්නවා නම් කියන්නකෝ ....ලොකු උද්ද්ව්වක්.....
නායකත්ව පුහුණුව හරියටම පටන් ගන්න දවසක් දන්නවා නම් කියන්නකෝ ....ලොකු උද්ද්ව්වක්.....


november 15 kiyala newspaper wala thibba
novembr 15.. Ubata kamathi nattam yanne natuwa hitapan, ugc registration walata owa ona na. Sb karayage baila, habai aniwa palayan jeweetheta hoda athdakeemak, hoda camp ekakata watuna nam lankawa pura yana thana yaluwo innawa, free welawata nikan inna epa inna hama eka ekkama katha karapan andura ganin, oficerlath hdata anduaganin, fattama fun sathi 3k ammapa.
ස්තුති මචන්ලා.............සරසවි සිසු නායකත්ව පුහුණුව නොවැ. 15 දා සිට
නිලන්ත මදුරාවල
විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නියමිත නවක සිසුන් සඳහා නායකත්ව පුහුණුව නොවැම්බර් මස 15 වැනිදා සිට අදියර තුනක් යටතේ පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
එක් අදියරයකට සිසුන් නවදහස බැගින් යොදවා ත්‍රිවිධ හමුදා සහ පොලිස් කඳවුරු 28 කදී පුහුණුව පැවැත්වීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු සහගත තත්ත්වයන් මඟහරවාලීම සඳහා නායකත්ව පුහුණුව ආරම්භ කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගන්නා බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින" ට පැවසීය.
ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන හෙයින් අදියර තුනකින් පුහුණුව පවත්වන බව ද හෙතෙම සඳහන් කළේය.
http://www.divaina.com/2012/10/17/news06.html
uba 1weni batch ekata nam select wela tiyenna kohomath liyuma gedarata enna yanna dawas 2ka 3kata kalin tamai..
bumpනායකත්ව පුහුණුව හරියටම පටන් ගන්න දවසක් දන්නවා නම් කියන්නකෝ ....ලොකු උද්ද්ව්වක්.....![]()
bump
bump
ස්තුති ඔබලා දුන් සහයෝගයට......................!!!!!ස්තුති ඔබලා දුන් සහයෝගයට......................!!!!!