නායකත්ව පුහුණුව

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    නායකත්ව පුහුණුව

    නායකත්ව පුහුණුව හරියටම පටන් ගන්න දවසක් දන්නවා නම් කියන්නකෝ ....ලොකු උද්ද්ව්වක්.....:no:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    novembr 15.. Ubata kamathi nattam yanne natuwa hitapan, ugc registration walata owa ona na. Sb karayage baila, habai aniwa palayan jeweetheta hoda athdakeemak, hoda camp ekakata watuna nam lankawa pura yana thana yaluwo innawa, free welawata nikan inna epa inna hama eka ekkama katha karapan andura ganin, oficerlath hdata anduaganin, fattama fun sathi 3k ammapa.
     
    • Like
    Reactions: RSTHARINDU

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    සරසවි සිසු නායකත්ව පුහුණුව නොවැ. 15 දා සිට

    නිලන්ත මදුරාවල

    විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නියමිත නවක සිසුන් සඳහා නායකත්ව පුහුණුව නොවැම්බර් මස 15 වැනිදා සිට අදියර තුනක්‌ යටතේ පැවැත්වීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    එක්‌ අදියරයකට සිසුන් නවදහස බැගින් යොදවා ත්‍රිවිධ හමුදා සහ පොලිස්‌ කඳවුරු 28 කදී පුහුණුව පැවැත්වීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු සහගත තත්ත්වයන් මඟහරවාලීම සඳහා නායකත්ව පුහුණුව ආරම්භ කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ ලබාගන්නා බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

    ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන හෙයින් අදියර තුනකින් පුහුණුව පවත්වන බව ද හෙතෙම සඳහන් කළේය.

    http://www.divaina.com/2012/10/17/news06.html
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    novembr 15.. Ubata kamathi nattam yanne natuwa hitapan, ugc registration walata owa ona na. Sb karayage baila, habai aniwa palayan jeweetheta hoda athdakeemak, hoda camp ekakata watuna nam lankawa pura yana thana yaluwo innawa, free welawata nikan inna epa inna hama eka ekkama katha karapan andura ganin, oficerlath hdata anduaganin, fattama fun sathi 3k ammapa.

    සිරාවට මචන් මම පට්ට අසාවෙන් ඉන්නේ නායකත්ව පුහුණුවට යන්න එත් ....මේ එක එකා කියන මගුල් නිසා තමයි හොයලා බැලුවේ .....
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    සරසවි සිසු නායකත්ව පුහුණුව නොවැ. 15 දා සිට

    නිලන්ත මදුරාවල

    විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නියමිත නවක සිසුන් සඳහා නායකත්ව පුහුණුව නොවැම්බර් මස 15 වැනිදා සිට අදියර තුනක්‌ යටතේ පැවැත්වීමට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    එක්‌ අදියරයකට සිසුන් නවදහස බැගින් යොදවා ත්‍රිවිධ හමුදා සහ පොලිස්‌ කඳවුරු 28 කදී පුහුණුව පැවැත්වීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු සහගත තත්ත්වයන් මඟහරවාලීම සඳහා නායකත්ව පුහුණුව ආරම්භ කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ ලබාගන්නා බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

    ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන හෙයින් අදියර තුනකින් පුහුණුව පවත්වන බව ද හෙතෙම සඳහන් කළේය.

    http://www.divaina.com/2012/10/17/news06.html
    ස්තුති මචන්ලා.............
    uba 1weni batch ekata nam select wela tiyenna kohomath liyuma gedarata enna yanna dawas 2ka 3kata kalin tamai..

    ස්තුති මචන්ලා...........
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    B4SqP.gif
     
    • Like
    Reactions: RSTHARINDU