නායකත්ව පුහුනුවේ නයිටි කතාව...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
නායකත්ව පුහුනුවේ නයිටි කතාව...!!!

:):)ඔන්න අපේ වගේම පුංචි රටක,ඒ රටේ කැම්පස්‌ ලමයින්ටත් නායකත්ව පුහුනු කදවුරක්‌ තිබුනලු.දනාත්මක වැඩසටහන්,ක්‍රීඩා,දේසනා,අරවා මේවා ඔක්‌කොම අතරේ ප්‍රස්‌ණ විචාරාත්මක වැඩ සටහනකුත් තිබුනලු.:nerd::nerd:
ඒ රට පාලනය කරන්නේ රජකෙනෙක්‌.ඉතින් මේ ලමයිංගෙන් මෙන්න මේ වගේ ප්‍රස්‌ණයක්‌ අහලා තියනවා.:dull:
:oo:අපේ රටට ජාතික කොඩියක්‌ තියනවා ඒවගේම අපේ රජතුමාගේ රජබිසවට රෑට අදින නයිටියක්‌ තියනවා.
මේ දෙකටම අයත් පොදු ලක්‍ෂනයක්‌ තියනවා.ඒ මොකක්‌ද..???:P

ඉතින් ලමයි මෙන්න මේ වගේ උත්තර ලබා දීල තිබුනා.
1.කොඩියත් ලස්‌සනයි-නයිටියත් ලස්‌සනයි
2.කොඩියයි නයිටියයි දෙකම මහලා තියෙන්නේ මිල අදික රෙදිවලින්
3.කොඩියේ පාට ගොඩක්‌ තියනවා-නයිටියෙත් පාට ගොඩක්‌ තියනවා

මේ වගේ උත්තර ගොඩාක්‌ ලැබුනත් කාටවත් හරි උත්තරය කියන්න බැරිවුනා.
එලකිරි ගැංසියේ කවුරුහරි උත්තරේ දන්නවද.....???
හරි උත්තරේ මෙන්න....................................................................!!!
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol::lol:මේ දෙකම(කොඩියයි-නයිටියයි) උස්‌සන්න පුලුවන් රජතුමාට විතරයි.:lol::lol:
(පරන කතාවක්‌ තමයි මේ දවස්‌වල අපේ රටෙත් නායකත්ව පුහුනු කදවුරක්‌ තියෙන නිසා මට මේ කතාව මතක්‌වුනා)