නායකයා ගෝඨාභය

earthling

Well-known member
  • Jun 15, 2006
    5,876
    5,139
    113
    ලස්සන සිංදුව නේද බන්? 🤭
    ඌ දැන් ලාවට ජෙප්පෝ හොදයි වගේ කියාගෙන යනවා... මූ මොකාටද මේ පාර එන්න යන්නේ... විමලේ ආපහු ජෙප්පෝ එක්ක ටෝක් දානවාද දන්නෑ

    JVP කියන්නේ ලිබරල් ලක්ෂණ තියන පක්ෂයක්. මේ poll එකේ අර්ථයක් නෑ. අනික ලංකාවට ඔය එක එක දේශපාලන ක්‍රම අදාළ නෑ. දැන් අවරුදු 73 කාලකන්නි බල්ලොන්ට දීල කෙලව ගත්තු එකේ JVP එකට එක පාරක් හරි දීල බලන එක වටිනවා.