නායකයෝ බිහිනොවන රටවල්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තොපි වගේ ගන්කබර ටියුෂන්කාරයොත් රට වලපල්ලට යවන්න වගකියන්න ඕනි!
    දෙන්න ඕනි, තට්ටයගේ තට්ටේ පැලිලා දෙපැත්තෙන් පැණි බේරෙන්න!
     
    • Like
    Reactions: GobbaSira and Troop

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    කමෙන්ට් බලපුවම නන් පේනව සින්හලු එක ටියුෂන් ගුරෙක්ගෙන් රට හදන හැටි අහගෙන තව මට්ටු වෙලා නෑ කියල.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මාත් අජාගේ තමයි class ගියේ
    හැබැයි pandemic එකෙන් පස්සේ channel එකක් අටවගෙන overacting දගලානා වගේ

    ඌ කියන ඒවා තේරෙන්නෙත් නෑ, speed අඩු කරලා බලන්නේ :baffled:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    FYVqRZ4VQAABZAR
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    මේ තට්ට මිට්ටව නම් මට දිරවන්නෙ නෑ. ගුටි කන ඇටිටියුඩ් එකක් තියෙන්නෙ මුට (2)
     
    • Like
    Reactions: Any.key