නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ...

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ...

    නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ

    .එහෙන් Hambayo කැම්පස් පිට කැම්පස් ගහලා අරාබි රාජ්‍ය භාෂාවක් කරන්න දගලනවා.මෙහෙන් පොලොවේ පය ගහල ජීවත් වෙන්න නොදන්න අනාගමිකයොයි සමාජවාදියොයි වාමාංශිකයොයි අලුත් පරපුරේ කියන සිගරට් සන්නස්ගලගේ ගොන් පරපුරේ අයයි..ඕටී දාලා ස්වාමීන් වහන්සේලාට ගහනවා එකම හාමුදුරුවන්ට මහින්දත් ගහනවා රනිලුත්ගහනවා අනුරත් ගහනවා.එන් ජී ඕ ඩොලර් කාක්කොත් ගහනවා.සින්හල චන්දෙන් පාර්ලිමන්ට් ගියපු එස් බීත් ගහනව ඩිලානුත් ගහනවා දයාසිරිත් ගහනවා අමරවීරත් ගහනවා ලාල්කාන්තත් ගහනවා සජිතුත් ගහනවා ... අන්තිමට අපේ සින්හලයෝ උන්ට මනාපෙත් ගහනවා.එහෙන් කැලෑ ටික දවසෙන් දවස හලාල් කරනවා මෙහෙන් ඉඩම් ටික.තව පැත්තකින් රාජ්‍ය සේවය.තවපැත්තකින් හමුදාව,තව පැත්තකින් ප්‍රභාගෙ මල්ලිලා වගේ අයට භාශා ඇමතිකම් දෙනවා.තව පැත්තකින් ලෝකෙ සින්හල මිනිහට තියෙන එකම රටේ විපක්ශනායකත්වය කොටි පුල්ලි වලට දෙනවා.ගන්වතුරක් දකුනට ආවත් නෝ කතා නෝ සිනා.උතුරේ ටැප් එකක්කැඩුනත් ඒක හමුදාවේ වැඩක්කියනවා.කුණු කටවල් තියෙන හැරෙන හැරෙන පැත්තටකථා කරන උන්දලට මාධ්‍ය ප්‍රකාශක තනතුරුදෙනවා.

    https://www.facebook.com/NewsfirstSL/videos/1569984116395174/?hc_ref=NEWSFEED&__tn__=R
     
    • Like
    Reactions: BINGU_PUTHA

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එක තමයි යහපලානේ කියන්නේ .. :dull:

    දැන් මෙරට පාලනේ කරන්නේ හම්බයයි දෙමලයි තමා
    :dull:

    ඉක්මනින්ම මේක සිරිලන්කන්ස්තාන් තමයි :dull:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;21833824 said:
    එක තමයි යහපලානේ කියන්නේ .. :dull:

    දැන් මෙරට පාලනේ කරන්නේ හම්බයයි දෙමලයි තමා
    :dull:

    ඉක්මනින්ම මේක සිරිලන්කන්ස්තාන් තමයි :dull:
    උඹලත් දේශපාලකයනට පස්ස දෙනවනේ මේ වගේ වැරදි දැක දැකත්...

    ඔය දේශපාලක හැතිකරේට කඩේ යන අමුතු දේශප්‍රේමියෝ නිසා තමයි මේ ඔක්කොම හෙනේ...

    ප්‍රශ්න ටික හැමදාමත් තියෙනවා...
    මරාපාලනේද යහපාලනේද මොන පාලනේ ආවත් මේ ප්‍රශ්න වලට කෝ උත්තර...
    උඹලගේ හිත්වල දේශප්‍රේමෙද මොකක්ද තියේනම් ඒවා යූස් කරන්න එපා කාවවත් උස්සන්න...
    උන් පත් උනාම රෙද්ද උස්සන්නේ...:(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹලත් දේශපාලකයනට පස්ස දෙනවනේ මේ වගේ වැරදි දැක දැකත්...

    ඔය දේශපාලක හැතිකරේට කඩේ යන අමුතු දේශප්‍රේමියෝ නිසා තමයි මේ ඔක්කොම හෙනේ...

    ප්‍රශ්න ටික හැමදාමත් තියෙනවා...
    මරාපාලනේද යහපාලනේද මොන පාලනේ ආවත් මේ ප්‍රශ්න වලට කෝ උත්තර...
    උඹලගේ හිත්වල දේශප්‍රේමෙද මොකක්ද තියේනම් ඒවා යූස් කරන්න එපා කාවවත් උස්සන්න...
    උන් පත් උනාම රෙද්ද උස්සන්නේ...:(

    කාවද බන් උස්සල තිබ්බේ ?

    මරාගේ කාලේ උකරපු වැඩ වලටත් බැන්න දැන් ඉන්න අලුගුතෙරුවන්ගේ සක්කිලි වැඩවලටත් බැන්න .සද්ද නොකර ඉන්නවට වඩා මෙහෙමවත් මුන්ගේ වැරදි පෙන්වන එක නරකද ?:confused:

    දැන් දේශපාලනේ කරන එකෙක්වත් රටට මිනිස්සුන්ට ජාතියට ආදරේ නැ .එහෙම කියල චන්දෙකදී අපි කිසිම එකෙක්ට චන්දෙ නොදී හිටියොත් කෙලවෙන්නේ අපිට්ටමයි .මොකද දෙමල හම්බය චන්දෙ දෙන්නේ උන්ට සපෝර්ට් එකාට .උන්ගේ ජාතියට .

    එනිසා මේ ඉන්න පහරයින්ගෙන අඩුම වැරදි කරපු රටට ජාතියට අවම හානියක් කරපු එකාව තෝරාගන්න එක තමයි සිංහලුන්ට තව ටික කාලයක් හරි මේ රටේ ඉන්න පුළුවන් වෙන එකම විකල්පය :dull:.

    අපි එකෙක්ටවත් නැ කියල සද්ද නැතිව ඉන්නවනම් උ වක්‍රාකාරව දෙමල ජාතිවාදෙට හම්බ ආක්රමනෙට සිංහලයාගේ / රටේ විනාසෙට උදව් කිරීමක් තමයි වෙන්නේ

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;21834071 said:

    නෑ නෑ.. :no:අපි කාටවත් නෑ කියන්න ඕනේ නෑ..:dull:
    ඒ වගේම අපි අරයට කියන්නත් ඕනේ නෑ..:dull:
    ඡන්දේ ආවම ඒවා කිරලා මැනලා කළෑකි..:cool::yes:

    ලංකාවෙ හුඟක් අයගේ මොළ විකෘති වෙලා තියෙන්නේ දේශපාලනේ නිසා...:(

    62-58 විදියට බෙදිලා මේ වගේ ප්‍රශ්න විසඳන්න බෑ..:no:
    ඇත්ත විරෝධය එළියට පෙන්වන්නේ බයි-ටොයි ගැටුමක් විදියට..:nerd:
    ඒක එහෙම වෙන්නේ මේ ආක්‍රමණිකයාට/කැලෑ පාලුවට පහර දෙන ගමන්
    පොලිටිකල් පෝස්ටරයක් ගහන නිසා..

    ඊට පස්සේ ටොයියා කෑගහනවා ඇයි මතකනැද්ද ඉස්සර කියලා:dull:
    බයියා කියනවා ඒ වගේද දැන්. ලියලා දීලා ඉවරයි කියලා...:dull:
    අරුන් පැත්තක ඉදන් හිනා වෙනවා ඇති...
    ඉතින් මම නම් කියන්නේ දේශපාලන මතවාද නිසා කුරුවල් උනු මොළවල් පිරිච්ච
    හැමෝගෙම සාමුහික එකමුතුවෙන් මේ විරෝධය වැඩි වැඩියෙන් කරමු කියලා...:cool::yes:

    ඊට පස්සේ කුරුවල් මොළවලට බැරියෑ කිරලා මැනලා තෝරගන්න..
    ඔය 58 උන්ට දිනන්න 62 න්නේ කඩාගන්න ඔනේ..
    62 උන්ට දැන් කීයක් ඉන්නවද දන්නෙනෑ...:lol::lol::lol:
    දෙපැත්තෙන්ම ජොකියෝ දමාවි :dull:

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28

    සින්හල චන්දෙන් පාර්ලිමන්ට් ගියපු එස් බීත් ගහනව...

    එස් බි කොහෙද බන් සිංහල චන්ද වලින් ආවේ ?? ඌ parliment ගියේ පුක දීල ජාතික ලැයිස්තුවෙන්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    නෑ නෑ.. :no:අපි කාටවත් නෑ කියන්න ඕනේ නෑ..:dull:
    ඒ වගේම අපි අරයට කියන්නත් ඕනේ නෑ..:dull:
    ඡන්දේ ආවම ඒවා කිරලා මැනලා කළෑකි..:cool::yes:

    ලංකාවෙ හුඟක් අයගේ මොළ විකෘති වෙලා තියෙන්නේ දේශපාලනේ නිසා...:(

    62-58 විදියට බෙදිලා මේ වගේ ප්‍රශ්න විසඳන්න බෑ..:no:
    ඇත්ත විරෝධය එළියට පෙන්වන්නේ බයි-ටොයි ගැටුමක් විදියට..:nerd:
    ඒක එහෙම වෙන්නේ මේ ආක්‍රමණිකයාට/කැලෑ පාලුවට පහර දෙන ගමන්
    පොලිටිකල් පෝස්ටරයක් ගහන නිසා..

    ඊට පස්සේ ටොයියා කෑගහනවා ඇයි මතකනැද්ද ඉස්සර කියලා:dull:
    බයියා කියනවා ඒ වගේද දැන්. ලියලා දීලා ඉවරයි කියලා...:dull:
    අරුන් පැත්තක ඉදන් හිනා වෙනවා ඇති...
    ඉතින් මම නම් කියන්නේ දේශපාලන මතවාද නිසා කුරුවල් උනු මොළවල් පිරිච්ච
    හැමෝගෙම සාමුහික එකමුතුවෙන් මේ විරෝධය වැඩි වැඩියෙන් කරමු කියලා...:cool::yes:

    ඊට පස්සේ කුරුවල් මොළවලට බැරියෑ කිරලා මැනලා තෝරගන්න..
    ඔය 58 උන්ට දිනන්න 62 න්නේ කඩාගන්න ඔනේ..
    62 උන්ට දැන් කීයක් ඉන්නවද දන්නෙනෑ...:lol::lol::lol:
    දෙපැත්තෙන්ම ජොකියෝ දමාවි :dull:

    :yes::yes:
     
    ඔය මොනවා කිව්වත් අපි කැපුවත් කොළ නිල රතු කියන උන් ඉන්නකන් මේ රටේ ලොකු වේනසක් වෙන එකක් නැ :dull:
    එතකන් මේ දේශපාලුවෝ මේ රටේ බඩ පිනුම් ගහයි :dull:

    ජනතාව විසින් දේශපාලකයා නිර්මාණය කරනවා වෙනුවට දේශපාලකයා ජනතාව නිර්මාණය කිරීමක් තමයි ලංකාවේ වෙන්නේ :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;21834356 said:

    :(:(:(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ට්‍රේඩ් එකේ මාතෘකාවට ආවොත් මටනම් කියන්න තියෙන්නේ අපේ නායක හාමුදුරුවන් ඔක්කොම එක මතයක ඉන්න ඕන .තීරණේ දේශපාලනය නොවී බුදුදහම සහ සිංහල අයිතීන් ගැන පමණක්ම වෙන්න ඕන .හම්බස්ය්ස්ට්ස් ෂරිය වෙනුවෙන් දේශපාලනේ පැත්තක දන්නා පුළුවන් නම් අපේ නායක හාමුදුරුවන්ටත් එකම කරන්න පුළුවන් වෙන්න ඕන .:cool:සිංහල නායකයෝ දැන් නැ උන් ඔක්කොම හම්බයගේ ඔඩොක්කුවේ ඉන්නේ :dull:

    මෙව්ව් කියන්න ගිහියක් විදිහට මන සුදුසු නැ එත් මට හිතුන දේ තමයි කිව්වේ
    :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ආයෙත් මහින්දව ගෙනත් යාලත් හම්බයන්ට ලියලා දීලා ,ඊළඟ පාර මෛත්‍රී ගේමු.
    පුත්තලමේ ඉදලා මන්නාරමට හම්බ කොළනියයි,සාම්පූර්වල ඉදලා යාලට හම්බ කොළනියයි සම්පුර්ණයි එතකොට...ඊට පස්සේ ඉතින් ඊශ්‍රායලේ වගේ ඉන්න පුලුවන් සිංහලුන්ට දෙපැත්තෙම හම්බයින්ගෙන් කකා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ලංකාවේ "රාජ්‍යය" නිරාගමික වනතුරු නැවත ගොඩ ඒමක් නෑ ..!

    ඒවා ඉතින් හීනෙන් තමයි.හෙට අනිද්දා අග්නි දිග ආසියාවටම ශරියා නීතිය ව්‍යාප්ත කරන කේන්ද්‍රස්ථානය වෙන්න තියෙන රට මේක.:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ "රාජ්‍යය" නිරාගමික වනතුරු නැවත ගොඩ ඒමක් නෑ ..!
    නිරාගමික රාජ්‍යන් යනු රජයෙන් කිසිම අනුග්‍රහයක් කිසිම ආගමකට නොදෙන එකද?:confused:
    එහෙම නැත්නම් ව්‍යවස්තාවේ ආගම් ගැන කිසිම වචනයක් නොතිබීමද?:confused:

    නිරාගමික රටවල් මොනවද?:confused::confused::confused: