Dan mama kiwwada issaraha padda kiyala. Issaraha neme kandy city ekema race padinna epa kiyala oya letter eke thiyenne![]()
යැස් මම එකඟයි , එත් බන් බුඩිස්ට් ලගේ පොඩි අවුලක් තියෙනවා .. මේ ගැන මම හිතන විදිහ මෙහෙම කමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුයි ඒක කටින් කියන්න ඕන දෙයක් ...
බෞද්ධ අපි පොඩි කාලේ ඉඳල බොහොම බැරෑරුම් සංකීර්ණ දර්ශනයක් ඉගෙන ගන්නවා .. හැබැයි අපිට ඕක අපේ ප්‍රයෝගික ලයිෆ් එකට ආදේශ කරගන්න අමාරුයි, දැන් අහයි ඒකට හේතුව මොකක්ද කියල .. ඒකට හේතුව තමයි බුදු හාමුදුරුවෝ බෞද්ධ දර්ශනේ ගැන හිතන කාලේ සමාජෙට වඩා අද සමාජේ සංකීර්ණ වෙලා මිනිස්සුන්ගේ අසාවල් සංකීර්ණ වෙලා අපි කොච්චර පට්ට බෞද්ධ ලයිෆ් එකක් ගෙවන්න හැදුවත් ඒ ලයිෆ් එකට බාධා කරන්න අපි ජීවත් වෙන සමාජේ අවට ඕන තරං දේවල් තියෙනව ...
ඉතින් අපි කොච්චර බුද්ධාගම රකින්න හැදුවත් ත්රිලක්ෂණේ පලවෙනි එක ඕකටත් අදාලයි , මොකෝ බුද්ධාගමත් හැමදාම පවතින්නේ නෑ නේ , මන් නං හිතන්නේ කොච්චර රකින්න හැදුවත් දැන් සැබෑ බෞද්ධ දර්ශනේ විනාස වෙලා ගොඩක් කල් .. දැන් පවතින්නේ නාමික සහ ප්‍රචාරණ බුද්ධාගමක් විතරයි .. ඒ නිසාම තමයි රටේ මේ තරං ප්‍රශ්නත් ... ඒක තවත් එක ආගමක් විතරක් වෙලා .. සෝ ඉතින් මට නං අවංකවම බුද්ධාගමේ රකින්න දෙයක් නෑ දැන් මොකද දැන් ඉන්න බෞද්ධයෝ බුද්ධාගම කියල පිළිගන්න දේවල් , ජීවිතේට බුද්ධාගම කියල වචනේවත් අහපු නැති සුද්දෝ කරනවා ... බෞද්ධ දර්ශනේ කියන්නේ ඔච්චර සරල දෙයක් නෙවෙයි මට අනුව නං ..
කොහොමත් ඉතින් සිංහල බුඩිස්ට් කියන නාමය විතරක් රැකගන්න නං ලංකාවේ ඕකට පොඩ්ඩක් දැඟලුවට කමක් නෑ ! එත් ඉතින් එකෙන් අපේ රටේ අපේම මිනිස්සු අතර පසුබෑමක් මිසක් වෙන දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි ..
ටිකක් හිතල බලහන්කො හැම එකාම ආගම් අමතක කරලා මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලන්න ගත්තොත් ලෝකේ කොච්චර ලස්සන වෙයිද ..![]()
hebei okkoma e wage wenna ona api den oya wage iddi thamai minissu oluwata atha hodanna awe , nethnam ekek ohoma iddi anith un avilla bomb gahala yai
...................uba sinhala Cristian neda 

uba kiyana eka karanna puluwanhebei okkoma e wage wenna ona api den oya wage iddi thamai minissu oluwata atha hodanna awe , nethnam ekek ohoma iddi anith un avilla bomb gahala yai
...................uba sinhala Cristian neda
![]()


na bn pissuda man sinhala kiyala thama uppanne thiyenne, paramparaawama buddhist 
eka thama man kiwwe karana widiha kiyanna giyoth prashne political wenawa, apita thama mekata political wisandumak denna tharan minissu diyunu na, so ithin mata kiyanna thiyenne okata wisandumak na kiyala
na bn pissuda man sinhala kiyala thama uppanne thiyenne, paramparaawama buddhist
![]()
ඉතින් ඒක තමා කිව්වේ චතුරාර්ය සත්‍ය නියත උනාට පැවැත්ම අනිත්‍යයි කියල .. ආයේ උබ මට ඒකම පැහැදිලි කරලා . ලොල් ..
මන් නං හිතන්නේ කොච්චර රකින්න හැදුවත් දැන් සැබෑ බෞද්ධ දර්ශනේ විනාස වෙලා ගොඩක් කල් ..
එතකොට ඉතින් මොන දේත් හරියි තමයි , අද වෙද්දී බෞද්ධ කාරණයක් ගත්තොත් ඒක ගැන සංවාද කරනවා මොකද එක අර්ථයක් දී ගන්න විදිහක් නෑ.. ඒකට හේතුව ඒ කාලේ සමාජෙට වඩා අද සමාජේ සංකීර්ණ වීම .
සමහරු ඉතින් බුද්ධාගම මැජික් එකක් කියල හිතන්න හැදුවට ඒක එහෙම නෙවෙයි ඒකත් තවත් මනුෂයෙක් හොයා ගත්ත දර්ශනයක් කියල පිළිගන්න ඕන
වෙනස් වචනයක් දැක්ක ගමන් ඒක කමියුනිස්ම් කියල හිතල කුණුහරප වපුරන උබල වගේ බෞද්ධයෝ තමා අද වැඩි හරියක් ඉන්නේ
බෞද්ධ දර්ශනේ = චතුරාර්ය සත්‍ය
සමාජෙ සංකීර්ණ වීම නෙවෙයි ඔතන තියෙන්නෙ. තමන්ගෙ වැරදි වහ ගන්න එක එක තර්ක ගේන එකයි. උදාහරණයක් විදිහට, විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත් වීම ගනිමු. මේව සාමාන්‍ය දේවල් විදිහට මාධ්‍ය වලින් පෙන්නුවම, අපේ එවුන් බුදු දහමෙ සදහන් වෙලා තියෙන කරුණු අනුව ගලපන්න යන්නෙ නැතුව, "දෙන්නම කැමතිනම් කමක් නෑ" වගේ නිදහසට කරුණු කියනව. නමුත් මේ සම්බන්ධව බුදු දහමෙ හොදින් පැහැදිලි කරල තියෙනව, මේක පාපකර්මයක් වෙන්නෙ කොහොමද කියල. පැහැදිලි කිරීම පල්ලෙහ ත්‍රෙඩ් එකේ තියෙනව.
http://www.elakiri.com/forum/showthread.php?t=1576513
උබට බුදු දහම ගැන කිසි ශ්‍රද්ධාවක් නැති බව නම් පේනව.
කුනුහරුප කිව්වට සමාවෙයන්. ඒත් උබල වගේ සිංහල එකෙක් ඔය වගේ කතා කරන කොට, කුනුහරුප තමයි මතක් වෙන්නෙ.