නායයාමට විසඳුම් ඇමති සමන්තගෙන්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,336
    14,179
    113
    35
    Spain
    එහෙම කරලා ගොඩින් බේරන්න පුළුවන් නම් කොයිතරම් හොඳද? මම වීඩියෝ එකක් දැක්ක ජපානේ මුළු කඳු බෑවුමක්ම අලුතෙන් කොන්ක්‍රීට් කරලා හදන්න වුනා පාරක් බේරාගන්න. මුන් ඔය නොදන්නා රෙද්දවල් ගැන ඔපීනියන් දෙන්න යන්නේ නැතිව ඒවා දන්න එකෙක්ගෙන් උපදෙස් අරන් උන්ට වැඩේ පවරනවා නම් ඒ ඇති. එත් උද්ධච්ඡ කම වැඩි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,212
    47,042
    113
    චීන්නු කරන වැඩ හැමෝටම කරන්න බෑ...අනික ඕවා කරන්න සල්ලිත් නැහැ රටේ..





     
    • Sad
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    Screenshot 2025-12-11 204918.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth
    ඌ හිතනවා ඇති කපපු වලක්‌ ආයේ පස් දාලා වහනවා වගේ වැඩක් කියලා. 🙄