නාරංගල කන්දට අපි ගිය ගමන

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    නාරංගල කන්දට අපි ගිය ගමන

    Scaling New Heights
    Hike to Splendid Narangala The Golden Peak



    Please Watch in HD !

    Share and Subscribe !

    Thank You !!
     
    • Like
    Reactions: barath dpriye

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර රෝස ඇඳුමක් ඇඳන් ඉන්න කෙල්ලව තව ටිකක් දියුණු කරලා ගන්න....ප්‍රිසේන්ටින් කරනවා හොඳයි.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ජනආනන්දයේ සහෘද සටහන් කීයන ලේඛනයේ දැනට අවුරුදු 36කට පෙර හාලිඇල කන්දේගෙදර මධ්‍යම මහා විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක පුහුණු කදවුරකදී නාරංගල කදු තරණයක් සූදානම් කර ඇති අතර එවකට ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වූ ස. මූ. ජයතිලක මහතාගේ දියණියගේ දාංගලය නිසා එය අත් හැර දැමූ බව ජයතිලක මහතා සටහන් තබා ඇත.