රොඩු බොන්ඩ හොද නැ , ඒක නිසා ගේන්නෙ නැ, රොඩු බොන්ඩ ඕන නම් මෝඩ පුතා දිනෝ ගනිල්ල..

ම්ම්ම්... ඒකම නම් නෙමෙයි සල්ලි නෑ.. ඩොලර්.
කෝම උනත් ඕකට 80%ම වග කියන්න ඔනෙත් 2015 යහපාලුවො සහ උන්ව බලයට ගෙනාපු ඈයො ඔක්කොම.
ඊට කලින් පිටරටවල ජරාවල් වලට අපේ උන්ගෙ බඩවල් හුරු කරපු උන්ට මේකට 1950 ගණන් වල ආණුවක් ඇරුණහම අනික් සියල්ලෝ වග කියන්න ඕනි.
කෝම උනත් වෙමින් තියෙන්නෙ හොඳ දෙයක්!!! කැමති නම් පෝලිමේ ඉඳලා හයිලන්ඩ් , පැලවත්ත බොනු.. නැත්නම් මොකවත්ම නොබී හිටු! මැරෙන්නෙ නෑ...