නාරිලතා මල් පිපිලා

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මිට කලින් දැකල තියද?
    මම නම් දැකල තියනව මිට කලකට පෙර කාලේ.
    මෑත කාලේ නම් දැකලම නැ.
    දැන් හොයාගන්නත් අමාරුයි.





     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේක කලින් ෆොටෝ වලින් මම දැකලා තියනවා. ඕකිඩ් වර්ගයක් නේද
    ඔව් ඕකිඩ් වර්ගයක් තමයි.
    මේවා තියනව ඉස්සර සමහර ගෙවල් වල.
    දැන් නම් දන්නේ නැ.​
     
    • Love
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    තව්සොන්ට නෙමේ මොනවා හරි drugs ගහපු උන්ට නම් ඕව නාරිලතා මල් වගේ පේනවා ඇති ,​

    මුන් මොන පදනමකින්ද මේකට නාරිලතා මල කියන්නේ :lol:

    සිරසේ එක පාරක් නාරිලතා මල් පෙන්නුවා අපි නොදන්නා live එකේ නම්.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    තව්සොන්ට නෙමේ මොනවා හරි drugs ගහපු උන්ට නම් ඕව නාරිලතා මල් වගේ පේනවා ඇති ,​

    මුන් මොන පදනමකින්ද මේකට නාරිලතා මල කියන්නේ :lol:

    සිරසේ එක පාරක් නාරිලතා මල් පෙන්නුවා අපි නොදන්නා live එකේ නම්.
    sirawata?
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,260
    15,361
    113
    Mekata dahana bidenna hethuwa mokakda? Oita wada kale thiyena gas wal saha gal walin replications athi wenawa imaginations walata
     
    • Like
    Reactions: NRTG