ඉස්සර අපේ NAVY එකට තිබ්බ hovercraft එක දැකල තියනවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න ඒක. මම මිට පෙර මේකේ වීඩියෝ එකක් දැකල තියෙන්නේ ඉස්සරම කාලේ රුපවාහිනියේ.
    ඊට පස්සේ මේ පලවෙනි පාරට youtube එකේ වීඩියෝ එකක් දැක්කේ මේක මුහුදේ යන.. මේකත් මට අහම්බෙන් හම්බ උනේ.
    මේ 90 දසකයේ මුල් කාලේ විදෙස් සංචාරකයෙක් වීඩියෝ කරපු එකක්. 94 පෙර වෙන්න ඕන.

    උඹලට මතකද මේක??? මේකට මොනවා උනාද කියල නම් දන්නේ නැ.

    දන්න විස්තර කියන යමල්ල මේක ගැන

    තප්පර 44 ඉඳල තියෙන්නේ.

    Last edited:

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    A 530 Hover craft දැන් ඕක පාවිච්චියෙන් ඉවත් කරලා. තිබ්බ කාලෙත් ලොකු වැඩක් ගත්තෙ නෑ මතක විදියට
    494954739_4101708823490329_2629628003568297792_n.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,544
    8,772
    113
    ඉස්සර රුපවාහිනියේ තමා යන්නේ. මේවානම් ගොඩක් දුරට නඩත්තු වියදම් වැඩි ඇති.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    Yes was never used operationally
    A 530 Hover craft දැන් ඕක පාවිච්චියෙන් ඉවත් කරලා. තිබ්බ කාලෙත් ලොකු වැඩක් ගත්තෙ නෑ මතක විදියට
    494954739_4101708823490329_2629628003568297792_n.jpg
     
    • Like
    Reactions: thadi_bijja

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    ඉස්සර රුපවාහිනියේ තමා යන්නේ. මේවානම් ගොඩක් දුරට නඩත්තු වියදම් වැඩි ඇති.
    නිවාඩු එන යන සෙබලු ප්‍රවාහනයට යොදාගත්තා කියලා අහලා තියනවා. තව මේක ඩ්‍රයිව් කරන්න පුලුවන් අයත් ඉඳලා තියෙන්නෙ ගොඩක් අඩු පිරිසක්ලු. පරණ කැලැන්ඩර, ඩේ කාර්ඩ් වල එහෙම තිබිලා තියනවා ගොඩාක් මේකෙ පින්තූර. අපේ ගෙදරත් තිබිලා අහුවුනා පරන පත්තර ගොඩක
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    A 530 Hover craft දැන් ඕක පාවිච්චියෙන් ඉවත් කරලා. තිබ්බ කාලෙත් ලොකු වැඩක් ගත්තෙ නෑ මතක විදියට
    494954739_4101708823490329_2629628003568297792_n.jpg
    කරන්න පුලුවන් වැඩේ හොයලා නෙමෙයි ද ගන්නේ ?? කතරගම ගිහින් සෙල්ලන් බඩු ගන්නවා වගෙන්නෙ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    කරන්න පුලුවන් වැඩේ හොයලා නෙමෙයි ද ගන්නේ ?? කතරගම ගිහින් සෙල්ලන් බඩු ගන්නවා වගෙන්නෙ
    Amphibious assault walata gaththe but never happened

    Same as how SL.bought a submarine chaser from China in 1990s when LTTE invested small submersibles, it was never operationally used Tsunami eke passe sink wuna galle harbour eke
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේවා ලගදි ලංකාවට ආවා. විදෙස් රටක හමුදාවක ඒවා.
    පුහුනුවකට.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    කරන්න පුලුවන් වැඩේ හොයලා නෙමෙයි ද ගන්නේ ?? කතරගම ගිහින් සෙල්ලන් බඩු ගන්නවා වගෙන්නෙ
    ඒකනම් දන්නෙ නෑ...
    චන්ද්‍රිකා නෝනගෙ කාලෙ ගෙන්නපු එකක්ද කොහෙද..?
    අවශ්‍යතාවක් වුනොත් ගන්න ගේන්න ඇති.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකෙ නම හූවර් ක්‍රාෆ්ට්.

    ලංකාවෙ එවුන් මේකෙ නම කෙටි කරලා ඕඩර් කරපු නිසා.

    මේවා ලංකාවට විකුණන එක නැවැත්තුවා.