නාරිළතා මලේ......
නාරිලතා මලේ ඔබේ පුළුලු කුලේ හැපෙන්නද
යාන්තමට වගේ..
ඔය කාන්තිමත් නෙත් දෑලේ රස්නෙන්
මත් උනාට කමක් නැද්ද කෙල්ලේ
නාරි ලතා මලේ මම මේ ඔබටයි කථා කලේ
ඔබෙ සියුමැලි කොපුලේ අවිහිංසක තාලෙන්
හාදු මිටක් තිබ්බොත් මං යාන්තමට වාගේ
නොරිදෙන්නට වගේ
හාද කමට මුල පුරමුද හොරෙන් හොරෙන් වගේ
කැමති නැද්ද ප්රියේ ආදරේ නැද්ද හිතේ
ඔබෙ සුදු මුදු නළලේ ආරාධිත තාලෙන්
දිව්රුම් තිලකය තිබ්බොත් යාන්තමට වගේ
නොදැනෙන්නට වගේ
මගේ වදන පිළිගන්නට නැකත හොදයි වගේ
කැමති නැද්ද ප්රියේ ඇයි ඔය තරම් අගේ
කැමති නැද්ද ප්රියේ ආදරේ නැද්ද හිතේ....
නාරිලතා මලේ ඔබේ පුළුලු කුලේ හැපෙන්නද
යාන්තමට වගේ..
ඔය කාන්තිමත් නෙත් දෑලේ රස්නෙන්
මත් උනාට කමක් නැද්ද කෙල්ලේ
නාරි ලතා මලේ මම මේ ඔබටයි කථා කලේ
ඔබෙ සියුමැලි කොපුලේ අවිහිංසක තාලෙන්
හාදු මිටක් තිබ්බොත් මං යාන්තමට වාගේ
නොරිදෙන්නට වගේ
හාද කමට මුල පුරමුද හොරෙන් හොරෙන් වගේ
කැමති නැද්ද ප්රියේ ආදරේ නැද්ද හිතේ
ඔබෙ සුදු මුදු නළලේ ආරාධිත තාලෙන්
දිව්රුම් තිලකය තිබ්බොත් යාන්තමට වගේ
නොදැනෙන්නට වගේ
මගේ වදන පිළිගන්නට නැකත හොදයි වගේ
කැමති නැද්ද ප්රියේ ඇයි ඔය තරම් අගේ
කැමති නැද්ද ප්රියේ ආදරේ නැද්ද හිතේ....
