නාරි දේහ ඇය කලාවක් දෙවියන් මාවපු මායාවක් ❤️❤️❤️

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    FB_IMG_1656849056331.jpg

    #Onesecond ❤️

    දරුවකු බිහි කරන විට
    මිමි. 10ක් සාමාන්‍ය යෝනි කුහරයක් දිගයි.

    සංසර්ගයකදි දෙකත් තුනක් හෝ වැඩිය ඇදෙනවා ,

    ඒත් දරු ප්‍රසූතියකදී යෝනි කුහරය 15 cm පමන දරුවගෙ හිස ප්‍රමානය දික් වෙනවා..

    එක ස්වාබාවිකම වෙන දෙයක්....
    ඊට අමතරව එම යොනි මාර්ගය දරුවාගෙ හිස එමට එ 15cm ප්‍රමානය අඩු වුවහොත් බ්ලේඩ් එහෙකින් කපනවා.

    😳 එ වෙදනාව කොහොම ඇත්ද විදලා නැති අය හිතින් විදින්න,
    අස්ති 50 පමන කැඩෙන වෙදනාවක් ඇයට දැනෙනවා...

    එ නොමල් දරු ප්‍රසූතියකින් එහෙම වෙනවා...

    සිසර් දරු ප්‍රසූතියකින් කොදු නාරටිය මැද්දට ලොකු සිලින්ඩරයකින් බෙත් එකක් විදිනවා

    පපුවෙන් පල්ලෙහා හිරි වැටෙන්න.

    ඒ කරලා තට්ටු හතක් යටට කපලා, මැහුම් 34 දානවා.

    ඒ කරල හිරි ඇරුනාම දැනෙන වේදනාව තනිකර ඇගෙ නහරයක් පසා තුවාල වේදනාව ...

    මළ මුත්‍රා කරන්නවත් ඇයට හරියට අමාරුයි.....
    ඇවිදින්න බැ..
    දරුවට කිරි ටික පොවාගන්න අමාරුයි.. එත් ඇය අර තුවාල වෙදනාව අතරිනුත් ඇය ලේ ටික කිරි කරනවා..

    මිට අමතරව මෙම දරු ප්‍රසූති දෙවිදියෙන් පසුවම නැවත ඔසප් වීම ආරම්බ වෙනව හිතන්න කොයි තරම් වෙදනාවක් ඇත්ද???

    ඇයගෙ ශරීරය තනිකරවම වේදනාවට ඔරොත්තු දෙන්න මහබබු මවා තිබෙන්නේ ..😥

    රාගික ස්ත්‍රී ජායාරූපයක් දුටු පමනින් විකෘති මනසක් ඇති කරගන්න කලින් දෙපාරක් හිතන්න .

    වෙන කිසිදු ශරීරයක ට උපතක් දෙන්න බැ..

    ඇය තනිකරන දෙවියන් විහින් මවපු මයාවක්..

    ඇය හොද හොද ගැහැනිය ක් හො ඇය වයිශ්‍යාවක් විය හැකි..

    නමුත් ඇය හොද ගැහැනිය ක් වන්නෙද නරක ගැහැනිය ක් වන්නෙත් ඇයට උරුම දෛවය අතින්...

    ඉදින් දුටු පමනින් මත් වෙන්න කලින් ඇය දෙස කලාත්මකව බලන්න.

    ඇය තරම් කලාවක් මෙලොව නැත වේදනාවල් දහස් ගනනක් අතරින් ලෙ කිරි කර හිනාවෙන ඇය කලාවක්....

    ඇය නිද්‍රාවක්.....
    ඇය කලාවක්.....
    ඇය මයාවක්.....
    ඇය මුලාවක්......
    ඇය ගැහැනිය ක්.......

    ✍️ sew..
    උපුටා ගැනීමකි 👍👍
     
    • Like
    Reactions: jhnnwp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,672
    68,034
    113
    හෑ උබ කොහොමද එක දන්නේ 🙄
    Ane ban asthi 50k kadena taram painful nan oya dusim ganan lamai hadayda.painful thama oya warnana karana taram painful ne.onna kidney stone nan pain kiyanna puluwan matath hedila tiyenawa.youtube eke ona taram tiyenawa kidney stone eka painful kiyala genuta child birth ekata wada
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,672
    68,034
    113
    Kondata gahanne local anesthia.matath gahala tiyenawa.melo pain ekak ne.diga needle ekak danawa.eka nikan maduruwek kanawa wage pain ekak.ita passe konde pallehata wena de terennewath ne
     
    • Like
    Reactions: magix

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,541
    10,388
    113
    Kondata gahanne local anesthia.matath gahala tiyenawa.melo pain ekak ne.diga needle ekak danawa.eka nikan maduruwek kanawa wage pain ekak.ita passe konde pallehata wena de terennewath ne
    Huttiye oke daala thiyenne inject karaddi ena pain eka gena nemei. Sihiya aavam passe engata denenena amaruwa gena thiyenne.
     
    • Haha
    Reactions: supun_sg

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,557
    113
    දෙවියන්ට ඔයිල් ලීක් එක හදන්න අමතක වෙලා ද 😂
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Ane ban asthi 50k kadena taram painful nan oya dusim ganan lamai hadayda.painful thama oya warnana karana taram painful ne.onna kidney stone nan pain kiyanna puluwan matath hedila tiyenawa.youtube eke ona taram tiyenawa kidney stone eka painful kiyala genuta child birth ekata wada
    kollekge testicles walata haiyen parak wadunoth eka ganu kenekta babek hambenawata wada painful kiyala ahala thiyanawa