නාවලින් නම් Bathroom fittings ගන්න එපා ! 😬😬

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Your issue is with the Ball valve unit. Better to replace it. oya okkoma karala thiyenne goda wedakam. Prashne thiyana thana hadaa ganna. Ball valve unit eka check karala maru kara ganna.

    Anika mata hithenne meeka nawala prashnayak newei. Labe/ gana gana hithala gaththa bala badu wala prashnayak. Badu ganithdi gana gana dewenuwa hithala kal pavathma gana hithanna. nathinam oyawagee hamadaama hada hada jeewithaya epa wela inna.

    P.S. mama nawala badu wikinana kenek wath bathroom fittings karana kenek wath newei.

    Ball Valve unit ekak keeyak weida ban?
    kohenda ganna puluwan
    normal hardawre wala thiyenawada?
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මම නම් කියන්නෙ මචන් මේ වගේ දෙවල් ගන්නකොට හොද තැනක් බලලා ගන්නවානම් තමයි හරී. මොකද මේවා අවුරුදු ගානක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන දෙවල්නේ.

    අඩු ගානට බඩු අරගෙන හොදට මට්ටු වෙලා තියෙන්නෙ. පොඩි ලාබයක් නිසා. හැබැයි අන්තිමට කාලේ නාස්තියයි, අලුතෙන් අපහු ගන්න වෙනකොට පලවෙනි පාරම හොදම එක ගත්තම කරදර හෙන අඩුයි.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    its not really problem of nawala, everyone gets stuff from there. even if you get rocell the issue is the same. these days they release broken tiles and fittings because they dont have stocks. 1st hand experience. you pay a premium price (about 15000 for a tap and its more worse than you faced) Also, all of what you said can happen due to water pressure. make sure to adjust it. specially at night it can happen
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    rocell bathware and grohe plumbing wadu damme. badu tika thread seal ekka karakawala dapu 1st attempt eken passe kawadawath wathura 0k wath awe na dan awrudu 5kata wadi. discolouration anan manan mukuth na wathura gaala welala redi kallakin pihidammama brandnew wage enawa
     
    • Like
    Reactions: Jack_Sparrow

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    its not really problem of nawala, everyone gets stuff from there. even if you get rocell the issue is the same. these days they release broken tiles and fittings because they dont have stocks. 1st hand experience. you pay a premium price (about 15000 for a tap and its more worse than you faced) Also, all of what you said can happen due to water pressure. make sure to adjust it. specially at night it can happen

    This. Meka thama case eka.
    Mage commode eka assen wathura leak wenna gaththa. 3 parak maru kala.
    QC fail una badu hugak than wala eliyata danawa. Ekko hora paren market ekata enawa. Tile ehema hena case thiyena ewa.
     
    • Like
    Reactions: mayadmax

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මටත් අපේ මහ ගෙදර බාතරුම් එක හදන්න ගිහින් උනා. Rocell වගේ බඩු දාමු කිව්වම අම්මා තාත්තා කැගහනවා ගාන වැඩි කියලා, 50000 කට ඔක්කොම බඩු ගෙනිච්චා තම්බි කඩෙන්. අවුරුද්දක් ගියේ නැ angle valve ඔක්කොම දිරලා කැඩුනා. එකේ කට්ට තියෙන කැල්ල බට ඇතුලේ හෙන ගේමක් දීලා ගලවගත්තේ. ලාබේ බලන්නේ නැතුව හොද කොලිටි බඩු දාපල්ලා.
     
    • Like
    Reactions: K.V.D

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    මටත් අපේ මහ ගෙදර බාතරුම් එක හදන්න ගිහින් උනා. Rocell වගේ බඩු දාමු කිව්වම අම්මා තාත්තා කැගහනවා ගාන වැඩි කියලා, 50000 කට ඔක්කොම බඩු ගෙනිච්චා තම්බි කඩෙන්. අවුරුද්දක් ගියේ නැ angle valve ඔක්කොම දිරලා කැඩුනා. එකේ කට්ට තියෙන කැල්ල බට ඇතුලේ හෙන ගේමක් දීලා ගලවගත්තේ. ලාබේ බලන්නේ නැතුව හොද කොලිටි බඩු දාපල්ලා.
    me dawas wala quality badu kohewat na. tile tibbat limited stocks. godak ayata eka paara wat tile ganna ba . tikak aran ai masekin ituru tika ganna giyot stock na. godak welawata end of this year wenakan badu enne na kialai kianne
     
    • Sad
    Reactions: ITGuy25

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    ඔකම තමා බාල ටයිල් පස්සේ යන අයටත් වෙන්නෙ, මමත් ගේ හදල මාස 3-4ක් ජිවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගත්තා බන්. බාස්ලා කියන්නේ තනිකරම හොරු, මදාව්යෝ එක්කෝ කිසිම දෙයක් දන්නෙ නැති සල්ලි පෙරේත කමට හැම දෙටම හා කියන උන්.. හොදට වැඩ කරන මනුස්සයා කවදාවත් ගාන අඩු කරන්නේ නැහැ. කියන කියන ගානට හා කියන එකා අමු හොරෙක්.
    මම චයිනීස් ටයිල් කැට 20 ක් වගේ ගත්තා ගේ ඉස්සරහ බිත්තියේ අලවන්න. එකට තව කැට දෙකක් මදි වෙලා ගන්න යද්දි කඩේ වහලා වෙන තැනකට අරන් ගිහින්. මාර කට්ටක් කෑවේ අන්තිමේ කඩේ හොයන් ගිහින් ඒකැට දෙක අරන් එන්න දවසක් ඉවර උනා. සාලේට සේරම ටයිල් ගත්තේ රොසෙල් මදි උනා කියල කිසි අවුලක් උනේ නැහැ උන් ඩිසයින් හොයල අපිට දෙනව. අනික ටයිම් මාර කොලිටි එකක් තියෙන්නෙ. කවදාවත් ගෙවල් හදද්දි බාල කම්බි, සිමෙන්ති ගන්නත් එපා පහු කාලේ විදවන්න වෙනවා
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    This is what I used fix in my bathroom.
    Angle valve italy made cost less than 1000LKR bought in Saudi.
    Basin mixer also italy made cost less than 10K.
     
    Attachments

    • Screenshot_20210305_163204.jpg
      Screenshot_20210305_163204.jpg
      258.7 KB · Views: 98
    • Screenshot_20210305_163217.jpg
      Screenshot_20210305_163217.jpg
      233.9 KB · Views: 92
    • Screenshot_20210305_163232.jpg
      Screenshot_20210305_163232.jpg
      351.6 KB · Views: 99
    • Like
    Reactions: ITGuy25

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය ඇන්ගල් වෑල් වලින් ලීක් වෙනවා කිවුවෙ ඒව හයි කරද්දි ත්‍රෙඩ් සීල් දාල නෙමෙයිද හයි කරේ
    කොහොම හයි කරත් අනිවාර්යෙන් ඕවට ත්‍රෙඩ්සීල් දාන්නම ඕන, නැත්නම් ත්‍රෙඩ් එක දිගේ වතුර ඇවිත් ලීක් වෙනවාමයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    rocell bathware and grohe plumbing wadu damme. badu tika thread seal ekka karakawala dapu 1st attempt eken passe kawadawath wathura 0k wath awe na dan awrudu 5kata wadi. discolouration anan manan mukuth na wathura gaala welala redi kallakin pihidammama brandnew wage enawa

    same hear rocell and grohe plumbing damma bathroom ekakata awurudu 5k wenawa thawa weda
    giya awurudde hadapu bathroom ekata grohe danna giyama rocell eketh grohe tibbe naha ganan wediy, matath budget hadaganna oni nisa rocell walinm tap shower damma :) matanam mama use karana bathroom ekata hodata wiyadam karanawa
     
    • Like
    Reactions: hancok