උඔලට කියන්නේ කවදාවත් නාවලින් බාත් රූම් අයිටම්ස් නම් ගන්න එපා. අපේ අලුත් බාත් රූම් එකට අපි සති තුනකට විතර කලින් ගත්තා කොමඩ් එකයි වොශ් බේසින් එකයි අනිත් ශවර් අනන් මනන් ටිකයි ඔක්කොම 50,000/= ට. Wc එකයි wash basing එකයි තරමක් හොදයි කියලා තේරුන නිසා ගත්තේ. අනිත් ශවර් ඇන්ගල් වෑල් ටැප් එහෙනම කොලිටි නෑ කියලා තේරුනා එත් ගත්තා සෙට් එකම පනස් දාහක් දීලා.
ගෙදර ගෙනත් ඇල්ලුවම වතුර ලීක් බන් කොමඩ් එකේ දවස් ගානක් ගියා කොහෙන්ද ලීක් වෙන්නේ කියලා හොයා ගන්න. මුලින්ම හිතුවේ මැජික් හෝස් එකෙන් යනවා කියලා ඒත් p trap එකක් නිසා යන්න විදියක් නෑ කියලා තේරුනා එහෙම යනවනම් flush කරාම විතරයි යන්න ඕන. මේක රෑ එලි වෙනකම් ගිහිල්ලා අපි බලනකොට.
පස්සෙ මම කොමඩ් එකේ මැජික් හෝස් එක ගලවලා ආයිත් සිලිකන් ගම් එකක් ගෙනල්ලා ඇලෙව්වා ඒත් වැඩක් නෑ ආයිත් යනවා.
පස්සේ ආයිත් කොමඩ් එකේ හැම තැනම රෙදි කෑල්ලකින් පිහිදාලා පැයක් විතර ගිහින් ආයිත් අතගාලා බැලුවා. හරි වැඩේ අහු වුනා වතුර යන්නේ closet එකයි toilet bowl එකයි සෙට් කරන ප්ලාස්ටික් ඇනේකින්. ඒකත් ගලවලා thread seal දාලා ආයිත් උදේ බැලුවා මේ මගුල ආයිත් ලීක්. එපා වුනා ටොයිලර් හැදිල්ල..දවසක් විතර ඕන මගුලක් වෙන්න කියලා ඔහොමම තිබ්බා. ඒ අස්සේ සින්ක් එක ගාව ඈන්ගල් වෑල් එකෙන් වතුර බින්දු බින්දු වැටෙනවා වතුර යන්නේ flexible hose එක අස්සෙන් බාල බඩුවක් බන් ඒක. ඒක විසික් කරලා අලුත් හොද එකක් ගෙනාවා ඒක හයි කරන්න බෑ ඈන්ගල් වෑල් එකයි බිත්තියයි අතර ගැප් එක මදි නිසා හෝස් එක තද කරන්න බෑ. ඊට පස්සේ ගෙනාවා ත්‍රෙඩ් දිග ඈන්ගල් වෑල් එකක් කඩෙන් ඒක දාලා හෝස් එක දැම්මා වැඩේ හරි වගේ. ඒත් අර ඈන්ගල් වෑල් එකේ කරෙන් වතුර වැටෙනවා බින්දුව බින්දුව. ඕන මගුලක් වෙන්න කියලා එහෙම්ම තිබ්බා. දැන් පැයකට එක බින්දුවක් වගේ වැටිලා වේලිලා යනවා.
ඔය අස්සේ කොමඩ් එකේ ලීක් එක් අඩු වුනා කියලා හිතුවා ඒත් නෑ.. වතුර පිටට එන්නේ නැති වුනාට කොමඩ් එක අස්සේ වතුර.ආයිත් ඔක්කොම
චෙක් කලා. ඔන්න එතකොට තමයි සීන් එක මාට්ටු වුනේ. කොමඩ් එකේ බෝල් වෑල් එක වැහුනට වතුර පොඩ්ඩ පොඩ්ඩ පිරෙනවා. ඒ කියන්නේ වතුර ලෙවල් එක ගානට පිරුනම වතුර පිරෙන එක ඕෆ් වෙනවා ඔටෝ. ඒත් මේකෙ හෙමීට පිරෙනවා අපිට මීටර් වුනේ නැති උනාට. රැයක් තිබ්බම මේක පිරෙනවා බිත්තියට ගහලා තියන ඇන දෙකටත් උඩින්. එහෙම උනාම තමා ඒ ඇන තව් දෙකෙන් වතුර ලීක් වෙලා කොමඩ් එක දිගේ වතුර බේරිලා යන්නේ පිටිපස්සෙන්. අපි මෙච්චර කල් හිතපු හැම දේම වැරදී. ඒක නිසා ඒ ඇන දෙකටත් සිලිකන් දාලා වැහුවා වැඩේ හරිගියා.
ඒත් බෝල් වෑල් එකේ අවුලක් තියනව වතුර පිරිලා නවතින්නේ නෑ. Adjust කලත් ඒකට ඕන විදියට පිරෙන්නේ බාල බඩුවක් ඒක. ඔහොම සතියක් විතර තිබ්බා. දැන් කිසි ලීක් එකක් නෑ. හිතටත් පොඩි සතුටක් ආවා. ඔන්න මම ඊයේ නිකන් චූ පරක් දාන්න යන කොට ලාවට දැක්ක කොමඩ් එකේ ඇතුලෙන් වතුර පාරවල් බේරේනවා.ඒ කියන්නේ ෆ්ලශ් නොකර වතුර යනවා හෙමීට. මට මරයා නැග්ගා බන් මේ මගුල. මොනවා කලත් හරියන්නේ නෑ ඒක. කලින් තිබ්බේ නෑ දැන් තියනවා. වතුර පාරවල් යනවා හෙමීට කොමඩ් එකේ. හොදට බැලුවොත් තමා පේන්නේ. ඒ කියන්නේ සීල් එකේ කොහේන්හරී ලීක්. වොරන්ටිත් තියනවා. මට ආයිත් කම්මැලි ඕවා ගලවලා උස්සන් යන්නත්. මටනම් එපා වෙලා බන් මේ මගුල. Flush system එකම ගලවලා බලන්න ඕන ලොකුවට ලීක් වුනොත්.
දැන් හිතෙනවා බන් ගාන වැඩි වුනත් rocell, grohe, totto,amrican standard වගේ බඩු වලින් ගෙනල්ලා දැම්මනම් හිතට දුකක් නෑ කියලා. උඔලා බාතෲම් හදනවනම් අඩුවට නාවල තියන බඩු ගන්නනම් යන්න එපා සක්කිලි බල්ලො ඉන්නේ ඕවෑ..මටහිතෙනවා උන් මාව ඇන්දුවා කියලා. පර බල්ලෝ. කැරි දෙමලෙක්ගේ කඩේකින් ගත්තේ.පරයෝ ඔක්කොම එකයි. කොමඩ් එකේ සීට් කවරේ නට් එකක් පුපුරල තිබ්බා ඒක තද කලාට තද වෙන්නේත් නෑ. පස්සේ thread seal දාලා තද කරාම හරි ගියා.
මේ මම දෙවෙනි පාර නාවලින් බඩු අරන් ඇනගත්ත. මීට කලිනිත් බාත් රූම් එකක් හදන්න ගිහින් වැඩ වරද්ද ගත්තා 2007 වගේ. ඒක මතක් වුනේ මේක වුනාට පස්සේ. අපේ පරන ගෙදර රෙපයාර් එකක් කරනකොට. කොච්චර පාඩම් ඉගෙන ගත්තත් අමතක වෙනවා.
උඔලානම් මලාට නාවලින් නම් ගන්න යන්න එපා. පලයන් හොද brand එකක් තියන කඩේකට. මිනිස්සු ජීවිතේ එක පාරයි ගෙයක් හදන්නේ මේ සක්කිලී අපි වගේ අසරන මිනිස්සුන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලට කොච්චර වන්චා කරනවද. මුන්ටනම් හෙන ගහන්න ඕන බන්. සිරාවටම. පාහර බල්ලෝ....

හරි ඕන කෙනෙකුට හයි කරගන්න ලේසියි made in malaysia වතුරත් වේගෙන් එනවා