නාවිකඋදව් (seaman)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මචං දැං සිනෙක් එකෙන් නැවු සෙට් කරල දෙන්නෙ නැද්ද. වෙන්න බෑනෙ බං මගෙ යාලුවො ඉන්නව මචං 2010 බැච් එකේ එහෙම නැවු නැගපු. දැං උං Dockyard training මචං 3rd engineer exam එක ලියන්න. උඹලට මොකෝ නැත්තෙ? ඉන්ටවිවු ෆේල් ද?

නැවක් සෙට් වෙන්නෙම නැත්තං මචං කොහෙ හරි dockyard එකක වත් ජොබකට පලයං.
Good Luck :)
 

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මම නම් මචන් නැව් සබ්ජෙක්ට් එකේ නෙවෙයි.... මගෙ අය්යා කාරය නැවක 2න්ඩ් ඔෆිසර් කෙනෙක්... මිනිහා කාලයක් හොද කට්ටක් කෑවා ... උදේ හවස මහන්සි නොබලා එහෙට මෙහෙට ගිහින් අන්තිමේ ට වැඩේ ගොඩ දාගත්තා.දැන් ආතල් එකේ ලෝකේ වටේ යනවා.නැව් ලයිෆ් එක හිතන තරම් සුන්දර නෑ මචන්.... උබේ වැඩේ කරගන්න ඔනේ නම් උබම හිතට අරන් මහන්සි වෙලා ෆුල් ටයිම් බැහැලා ගේම ගහ ගනින්.... කවුරුත් ලගට නැව් ගෙනත් දෙයි කියලා නම් හිතන්න එපා පුතේ... උබට ජයෙන් ජයම වේවා...:)
     

    lakmalws

    Member
    Feb 7, 2014
    7
    0
    0
    GREAT OPPORTUNITY FOR SRI LANKAN SEAFARERS


    Flag: Panama [PA]
    AIS Type: Tanker
    Gross Tonnage: 6200
    Deadweight: 11000 t
    Year Built: 1995
    Status: Active



    1.) Master ​ ​ 6000 to 7500 dollar​ negotiable
    2.) CHIEF OFFICER – 3,500 to 4500 dollar

    3.) 3RD OFFICER - 1,4​00 dollar

    4.) CHIEF ENGINEER- 4,00 to 6000 dollar​ negotiable

    5.) 2ND ENGINEER - 2400 to ​

    6.) 3RD ENGINEER- ​1700​

    7.) 4TH ENGINEER- ​1300​

    8.) ELECTRICIAN - 1,800

    9.) A/B 1 - 500

    10.) A/B 2- 500

    11.) OILER 1- 500

    12.) FITTER 1- 700​

    13.) FITTER 2- 700​

    14.) MUSLIM ​ COOK - 500 to 800​

    WESTERN LEGEND SHIPPING

    No 33 1/1, Carwil Place,
    Colombo 03
    Sri Lanka.

    Tel : 0094 117903254 / 0094 112 574674​
    ​Mobile : 0094776631174
    Email : [email protected]

    Skype : westernlegendshipping1
    Web : www.westlegendship.com