නාවික හමුදාවට කියාගත නොහැකි පාඩුවක්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?

    ඔබගේ සමුගැනීම නාවික හමුදාවට කියාගත නොහැකි පාඩුවක්





    7SsoAi8.png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නව වැඩබලන අගමැතිතුමාට ජයවේවා. 👏👏🍻
    ලොකේ වයසින් අඩුම වැඩබලන අගමැතිනේද? 🤔
     
    • Haha
    Reactions: Boralugoda01

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,509
    32,235
    113
    නව වැඩබලන අගමැතිතුමාට ජයවේවා. 👏👏🍻
    ලොකේ වයසින් අඩුම වැඩබලන අගමැතිනේද? 🤔
    Namal next president, Yoshitha next PM lankawe minissunge therima hari buddimath neda? :rolleyes:
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අද සිට රට ජාතිය වෙනුවෙන් වැඩ බාරගත් ආසියාවේ ලාබාලම වැඩබලන අගමැතිතුමාට අපේ ආචාරය

    රටවැටකොට ඇති සාගරය රැකිඔබට. රුදුරු ත්‍රස්තවාදයෙන් රට රැක්ක ඔබට බාරයි අද සිට මුලුරටම දිය ගොඩ අහස්තලයම
    බාප්පලා හා එක්ව කොරෝනා සමුලඝ්හාතනය කර අපේ රට ලොකේ සුපිරිම රටකර ඇමරිකාවටත් උඩින් ඉස්තානගත කිරීමට ආසිරි- 69 Group
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මිනිහෙක් අමාරුවෙන් ඉහළට ඉගෙන ගෙන මහන්සි වෙලා වැඩ කරලා කරලා පළපුරුදදක් /සුදුසුකම් ගොඩනගාගෙන තැනකට ආපුවහම සුබ පතන්න පුරුදු වෙයල්ලා.