නාවික හමුදාව යොදා ඡන්ද පෙට්ටි පුරවයි

arjundv

Member
Jan 5, 2015
31
4
0
BREAKING : නාවික හමුදාව යොදා ඡන්ද පෙට්ටි පුරවයි

කල්පිටිය නාවික හමුදා කඳවුර තුළ මේ වනවිට නීති විරෝධී ඡන්ද පෙට්ටි සකස් කර ඒවා තුළට මහින්ද රාජපක්ෂ පක්ෂ මහතාට මනාප සලකුණු කොට ඡන්ද පත්‍රිකා පුරවමින් තිබෙන බවත් මේ සඳහා කෙළඹින් විශේෂ කණ්ඩායමක් වයිස් අද්මිරාල් බණ්ඩාර යටතේ කල්පිටිය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බවත් වාර්තා වේ.

නාවික හමුදා කඳවුර තුළ වෙනම කලාපයක් වෙන්කර මෙම කටයුත්ත සිදුකරමින් තිබෙන අතර ජනතා මතය වෙනස් කිරීම සඳහා ඡන්ද කොල්ලයකට මෙම ඡන්ද පෙට්ටි පුරවමින් යොදා ගැනීමේ සැලසුමක් පවතින බවත් හෙළි වේ.

Source : LankaTruth URL : http://www.lankatruth.com/home/sinh...-21-21&catid=36:2011-10-17-04-27-38&Itemid=72
 
Last edited:

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මල්ලි ඔයා වැරදිලාවත් ඉස්කෝලෙකට ගිහින් තියනවද. මම සාමන්‍යෙන් දේශපාලනේ කරන් නෑ. මම අදත් ගෙදර . මල්ලි උබ හිතන් ඉන්නෙ නේවී කෑම්ප් ඇතුලේ ඉන්න හැම එකාම ආන්ඩුවට කඩේ යනවා කියලද. යකෝ ඔව්වා කරනවනම් උන් කෑම්ප් ඇතුලේ තියන් ඔය ලබ්බවල් කරන් නෑ. ටීම් එකක් හැදුවත් උන් වෙනම ප්ලේස් ගන්නවා එහෙනම්. නොදකිං හරක් බොරුවක් කියන එකවත් පිලිවෙලකට කියන්න බෑ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මල්ලි ඔයා වැරදිලාවත් ඉස්කෝලෙකට ගිහින් තියනවද. මම සාමන්‍යෙන් දේශපාලනේ කරන් නෑ. මම අදත් ගෙදර . මල්ලි උබ හිතන් ඉන්නෙ නේවී කෑම්ප් ඇතුලේ ඉන්න හැම එකාම ආන්ඩුවට කඩේ යනවා කියලද. යකෝ ඔව්වා කරනවනම් උන් කෑම්ප් ඇතුලේ තියන් ඔය ලබ්බවල් කරන් නෑ. ටීම් එකක් හැදුවත් උන් වෙනම ප්ලේස් ගන්නවා එහෙනම්. නොදකිං හරක් බොරුවක් කියන එකවත් පිලිවෙලකට කියන්න බෑ
    :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මල්ලි ඔයා වැරදිලාවත් ඉස්කෝලෙකට ගිහින් තියනවද. මම සාමන්‍යෙන් දේශපාලනේ කරන් නෑ. මම අදත් ගෙදර . මල්ලි උබ හිතන් ඉන්නෙ නේවී කෑම්ප් ඇතුලේ ඉන්න හැම එකාම ආන්ඩුවට කඩේ යනවා කියලද. යකෝ ඔව්වා කරනවනම් උන් කෑම්ප් ඇතුලේ තියන් ඔය ලබ්බවල් කරන් නෑ. ටීම් එකක් හැදුවත් උන් වෙනම ප්ලේස් ගන්නවා එහෙනම්. නොදකිං හරක් බොරුවක් කියන එකවත් පිලිවෙලකට කියන්න බෑ

    336423698_d9fdfc787f.jpg

    z_p13-Highlights-01.jpg

    z_spo350.jpg
     
    Dec 28, 2014
    763
    95
    0
    Yoshitha rajapassa ( nawika hamudapathi nila nolath) oya ponnaya thama owa karanne.. mata aranchi hora printers wagayak genallalu hora chanda card gahanna.. ballo:growl::growl:
     
    • Like
    Reactions: Black Puma