BREAKING : නාවික හමුදාව යොදා ඡන්ද පෙට්ටි පුරවයි
කල්පිටිය නාවික හමුදා කඳවුර තුළ මේ වනවිට නීති විරෝධී ඡන්ද පෙට්ටි සකස් කර ඒවා තුළට මහින්ද රාජපක්ෂ පක්ෂ මහතාට මනාප සලකුණු කොට ඡන්ද පත්රිකා පුරවමින් තිබෙන බවත් මේ සඳහා කෙළඹින් විශේෂ කණ්ඩායමක් වයිස් අද්මිරාල් බණ්ඩාර යටතේ කල්පිටිය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බවත් වාර්තා වේ.
නාවික හමුදා කඳවුර තුළ වෙනම කලාපයක් වෙන්කර මෙම කටයුත්ත සිදුකරමින් තිබෙන අතර ජනතා මතය වෙනස් කිරීම සඳහා ඡන්ද කොල්ලයකට මෙම ඡන්ද පෙට්ටි පුරවමින් යොදා ගැනීමේ සැලසුමක් පවතින බවත් හෙළි වේ.
Source : LankaTruth URL : http://www.lankatruth.com/home/sinh...-21-21&catid=36:2011-10-17-04-27-38&Itemid=72

Last edited: