නාවික හා ගුවන් හමුදාවට ඕස්ට්‍ර්ලියාවෙන් නොමිළේ ඉන්ධන

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_103acdfd20.jpg

    (ඉන්දිකා රාමනායක)

    රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක් ප්‍රධාන කර ඇත.

    නාවික හමුදාවට මෙට්‍රික්ටෝන් 450 හා ගුවන් හමුදාව වෙත ඉන්ධන ලීටර් 27,000 ක් වශයෙන් මෙම ප්‍රධානයන් කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

    රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය අපරාධ මැඩලීමේ ගුවන් මෙහෙයුම් හා නාවික හමුදා සිදුකරන මෙහෙයුම් තවදුරටත් බාධාවකින් තොරව සිදුකිරීම සදහා මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

    නීති විරෝධී සංක්‍රමනිකයන් විශාල වශයෙන් මුහුදු මගින් ඕස්ට්‍ර්ලියාව බලා පලා යාමේ සිද්ධීන් නිතර නිතර වාර්තා වන බවත්, ශ්‍රි ලංකා නාවික හමුදා නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම් තුලින් පලායමින් සිටි එම නීති විරෝධී සක්‍රමනිකයන් රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

    ගුවන් හමුදා ජෙට් යානාද ඇතැම් මෙහෙයුම් සදහා දායකත්ව දක්වන බැවින් එය සැලකිල්ලට ගෙන මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

    ඕස්ට්‍ර්ලියානු නාවික හමුදා මෙම ඉන්ධන ඉන්දියාවෙන් මිළදී ගෙන මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවට ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

    ලංකාදීප
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,489
    113
    ඉස්සර IOM එකෙන් ලංකාවෙන් බෝට්ටුවෙන් ඔසී ගිහින් අහුවෙන උන්ට ලංකාවට depot කරාට පස්සේ කර්මතයක් කරගන්න ලක්ෂ 5ක් දුන්නා .
    දැන්නම් දෙන්නෙම නැද්ද කොහෙද ?

    මේ යන විදිහට ලංකාවේ උන්ට ඔසී එන්නේ නැතිව ඉන්නවට එම්මබ්සියෙන්ම ගානක් දෙයි වගේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113
    image_103acdfd20.jpg

    (ඉන්දිකා රාමනායක)

    රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක් ප්‍රධාන කර ඇත.

    නාවික හමුදාවට මෙට්‍රික්ටෝන් 450 හා ගුවන් හමුදාව වෙත ඉන්ධන ලීටර් 27,000 ක් වශයෙන් මෙම ප්‍රධානයන් කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

    රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය අපරාධ මැඩලීමේ ගුවන් මෙහෙයුම් හා නාවික හමුදා සිදුකරන මෙහෙයුම් තවදුරටත් බාධාවකින් තොරව සිදුකිරීම සදහා මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

    නීති විරෝධී සංක්‍රමනිකයන් විශාල වශයෙන් මුහුදු මගින් ඕස්ට්‍ර්ලියාව බලා පලා යාමේ සිද්ධීන් නිතර නිතර වාර්තා වන බවත්, ශ්‍රි ලංකා නාවික හමුදා නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම් තුලින් පලායමින් සිටි එම නීති විරෝධී සක්‍රමනිකයන් රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

    ගුවන් හමුදා ජෙට් යානාද ඇතැම් මෙහෙයුම් සදහා දායකත්ව දක්වන බැවින් එය සැලකිල්ලට ගෙන මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

    ඕස්ට්‍ර්ලියානු නාවික හමුදා මෙම ඉන්ධන ඉන්දියාවෙන් මිළදී ගෙන මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවට ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

    ලංකාදීප
    Maha unta horen ehe mehe yanna thel deela neda lol
    Pissawa Maldives pannuwe...
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    image_103acdfd20.jpg

    (ඉන්දිකා රාමනායක)

    රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක් ප්‍රධාන කර ඇත.

    නාවික හමුදාවට මෙට්‍රික්ටෝන් 450 හා ගුවන් හමුදාව වෙත ඉන්ධන ලීටර් 27,000 ක් වශයෙන් මෙම ප්‍රධානයන් කර ඇති බව ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

    රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය අපරාධ මැඩලීමේ ගුවන් මෙහෙයුම් හා නාවික හමුදා සිදුකරන මෙහෙයුම් තවදුරටත් බාධාවකින් තොරව සිදුකිරීම සදහා මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.

    නීති විරෝධී සංක්‍රමනිකයන් විශාල වශයෙන් මුහුදු මගින් ඕස්ට්‍ර්ලියාව බලා පලා යාමේ සිද්ධීන් නිතර නිතර වාර්තා වන බවත්, ශ්‍රි ලංකා නාවික හමුදා නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම් තුලින් පලායමින් සිටි එම නීති විරෝධී සක්‍රමනිකයන් රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.

    ගුවන් හමුදා ජෙට් යානාද ඇතැම් මෙහෙයුම් සදහා දායකත්ව දක්වන බැවින් එය සැලකිල්ලට ගෙන මෙම ඉන්ධන තොගය ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

    ඕස්ට්‍ර්ලියානු නාවික හමුදා මෙම ඉන්ධන ඉන්දියාවෙන් මිළදී ගෙන මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවට ප්‍රධාන කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

    ලංකාදීප
    අපි කන්න නැ ඔසි එනවා කිව්වොත් කන්නත් එවයි නේද ...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඇයි බන් මේ පත්තර හුත්තලාට එකම ඒකක ජාතියක් මුලු ආර්ටිකල් එක පුරාවට පාවිච්චි කරන්න බැරි...ගුවන් හමුදාවට ලීටර් වලින් නාවික හමුදාවට මෙට්‍රික් ටොන් වලින්...අදම දැක්කා තව එකක් ඒකේ එක තැනැක් usd වලින් අනික lkr වලින්.එක තැනක කෝටි වලින් අනිත් එකේ මිලියන් බිලියන් වලින්..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ කියන්නේ ලංකවේ උන් බෝට්ටු වලින් කෙළියට යනවා ඇති එහෙ... අපේ නෙවි එකට තෙල් නැති නිසා අලන්න විදියක් නැ..
    අර කබල් බෝට්ටුවලින් මෙච්චර දුරක් යන එවුන්ගෙන් කීදෙනෙක් ඕස්ට්‍රෙලියානු වෙරලට ලන් වෙනවා ද දන්නේ නෑ.. පාලකයෝ පිස්සු කෙලියම රටේ මිනිස්සු මොන තරම් අසරන වෙනවා ද? ග්‍රීසියම තමා මතක් වෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    අර කබල් බෝට්ටුවලින් මෙච්චර දුරක් යන එවුන්ගෙන් කීදෙනෙක් ඕස්ට්‍රෙලියානු වෙරලට ලන් වෙනවා ද දන්නේ නෑ.. පාලකයෝ පිස්සු කෙලියම රටේ මිනිස්සු මොන තරම් අසරන වෙනවා ද? ග්‍රීසියම තමා මතක් වෙන්නේ.

    ලංකාවයි ඕස්ට්‍රේලියාවයි හරි මැද කිට්ටුව මූද මැද කීයක් ගිලිල යනවද දන්නෙ නෑ. :dull:
     
    • Sad
    • Like
    Reactions: NRTG and malakadss

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    බෝට්ටු වලින් ඔසී පනින සිංහලයන්ව හරවලා යවන්න මීට වඩා ලොකු වියදමක් දරන්න වෙනවා ඇති. තෙල් දෙන එක ලාබයි 😂
     
    • Haha
    Reactions: NRTG and nygel