නාස්තියක තරම

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
දිනකට රුපියල් කේටි තුන හමාරක් වටිනා විදුලිය අපතේ යන බව ශ‍්‍රී ලංකා බල ශක්ති අධිකාරිය ප‍්‍රකාශ කරයි.

ගෘහස්ථ පාරිභොගිකයින් අතින් දිනකට රුපියල් කෝටි එක හමාරක ද කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයෙන් රුපියල් කෝටි දෙදහසක විදුලිය ද අපතේ යන බව අධිකාරිය කියයි.

පාරිභෝගිකයින් දැනුවත් කිරීම පිළියම බවද එම අධිකාරීය පවසයි . :):):):):)

 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    මචන් දැන් තියෙනවා LED Lamp කියලා. ඒවාගේ පවර් ඒක 5 W. එත් ඒවාගෙන් හොඳ ආලෝකයක් එනවා. විදුලියත් අඩුයි.