නාස්තිය

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අනිත් එක තමා උබම හිතලා මාසේ පඩියෙන් කීයක් හරි මුල්දිම දාපන් card එකක් නැති අකවුන්ට් එකකට. (උබට පොඩි කාලේ ගෙදරින් හදපු අකවුන්ට් එකක් ඇතිනේ. ඕකේ කාඩ් හදලා නැති / නැත්නම් සිසු උදානයක් හරි )

    මාසෙ මුලම ඕක ඔන්ලයින් schedule කරපන් පඩි වැටුන ගමන් උබ දන්නෙවත් නැතුව කැපිලා යන්න (ඕක අතින්දානවා කියලා නම් හිතන්න එපා වෙන්නෙ නම් නෑ) ඊට පස්සෙ උබ මාසෙ විය්දම බලනෙ අතේතියෙන ගානට නේ..එතකොට ඉතිරි වෙලා නිකන්ම
    මම නම් පඩියෙන් 1/10 ක්තමා සේවින් වලට දාලාතියෙන්නෙ