නාස්ති වෙන කොල්ලෙක්ව රට යවාගන්න විදිහක්....

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මෙතන ඉන්න කවුරුහරි කෙනෙක් දන්නවද කොල්ලෙක්ව රට යවා ගන්න විදිහක්? මූ තව ටික කාලයක් මෙහෙ හිටියොත් නාස්තිම වෙලා යනවා. උබලට තේරෙනවනේ මම කියන දේ? මුත් කැමතියි රට යන්න. එත් විදිහක් නෑනේ. යාලුවෝ කියන පර හැත්ත ඉන්න දෙන්නෙම නෑ. කොහොමහරි ඇදල ගන්නවලු. ඒ දෙමවුපියෝ ගොඩක් දුක් විදිනවා. :cry::cry::cry::cry: දන්න කියන ය ඒ දෙමවුපියෝ. මුට සැහැල්ලු වාහන ලයිසන් එක විතරයි සුදුසු කමකට කියල තියෙන්නේ. අනේ ලොකු පිනක් කාටහරි මේකට උදව් කරන්න පුලුවන්නම්. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113

    Nasthiya kiyana eka hariyata define karapan. Oka monahari chora scene walata set welanam rata gihinuth pissu kelala antima hireth indi.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    යාලුවෝ කියන පර හැත්ත ඉන්න දෙන්නෙම නෑ
    මේක නම් ගු කතාවක් බන්. යාලුවෝ මොකෝ බලෙන් පොවන්න එනවද අයිස්, කුඩු. උට යන්නේ නැතුව ඉන්න පුළුවන් නේ ඕවට. බොරුවට යාලුවොන්ට බනින්න එපා.
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Mongalda ban rata yawanna. Rehab ekakata daapan mehe. Godak ratawal wala death panelty. Clean nokara rata yawanna epa
    dalalu ban deparakma
    awith tika kalayak innakota ayeth adagena yanawalu
    Kuwait wage yawaganna tibbanam owa nalu neda ehe?
    mama danne na hariyatama
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මෙතන ඉන්න කවුරුහරි කෙනෙක් දන්නවද කොල්ලෙක්ව රට යවා ගන්න විදිහක්? මූ තව ටික කාලයක් මෙහෙ හිටියොත් නාස්තිම වෙලා යනවා. උබලට තේරෙනවනේ මම කියන දේ? මුත් කැමතියි රට යන්න. එත් විදිහක් නෑනේ. යාලුවෝ කියන පර හැත්ත ඉන්න දෙන්නෙම නෑ. කොහොමහරි ඇදල ගන්නවලු. ඒ දෙමවුපියෝ ගොඩක් දුක් විදිනවා. :cry::cry::cry::cry: දන්න කියන ය ඒ දෙමවුපියෝ. මුට සැහැල්ලු වාහන ලයිසන් එක විතරයි සුදුසු කමකට කියල තියෙන්නේ. අනේ ලොකු පිනක් කාටහරි මේකට උදව් කරන්න පුලුවන්නම්. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
    apita pina nene mehema
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මේක නම් ගු කතාවක් බන්. යාලුවෝ මොකෝ බලෙන් පොවන්න එනවද අයිස්, කුඩු. උට යන්නේ නැතුව ඉන්න පුළුවන් නේ ඕවට. බොරුවට යාලුවොන්ට බනින්න එපා.
    ow ekath aththa thamay ban

    apita pina nene mehema
    e kiwwe ban?
    ------ Post added on Jul 25, 2023 at 10:19 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Kuwait wage yawaganna tibbanam owa nalu neda ehe?

    ලංකවේ වගේ නෙවෙයි මෙහෙ කුඩු පුරේ. උ මෙහෙ ඇවිල්ල නැති වෙන්න ගහවි.
    ලනක්වේ ඉඳන් මෙහෙ කුඩු නවත්තන්න එවන උන් හිරේ ලගල යන්නේ අව්රුදු ගණන්. මේ එව්වම ලංකාවේ ඉන්නවට වඩා ගහන්න පුළුවන්. හේතුව අනිවරෙන් සල්ලි හොයන්න පුළුවන්, සල්ලි හොයා හොයා කුඩු ගහන්න පුළුවන් හිතේ හැටියට. බඩුත් තියනව නේ හැම තැනම.
    අහු උනොත් මරන්නේ නම් නැ. එකකේ ලංකවට එවනවා. සමහර වෙලාවට අව්රුදු 5ක් විතර ඇතුලේ දාල එවනවා.. කිලෝ 1 වගේ මට්ටු උනොත් මරණ දණ්ඩනය.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Addeh man hithuwe ohe badu higayi kiyala.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Addeh man hithuwe ohe badu higayi kiyala.
    දැන් කෝල් කරත් මට ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන් ඉන්න තැනට බන්. මෙහෙ විස හෙනට. ගොඩක් ලංකවට බඩු එවන්නෙත් මෙහෙ, ඩුබායි ඉන්න උන් තමයි. ඔය කිලෝ ගණන් අහු වෙන්නේ මෙහෙ ඩ්ල් කරලා ලංකවට එවන බඩු.