මෙතන ඉන්න කවුරුහරි කෙනෙක් දන්නවද කොල්ලෙක්ව රට යවා ගන්න විදිහක්? මූ තව ටික කාලයක් මෙහෙ හිටියොත් නාස්තිම වෙලා යනවා. උබලට තේරෙනවනේ මම කියන දේ? මුත් කැමතියි රට යන්න. එත් විදිහක් නෑනේ. යාලුවෝ කියන පර හැත්ත ඉන්න දෙන්නෙම නෑ. කොහොමහරි ඇදල ගන්නවලු. ඒ දෙමවුපියෝ ගොඩක් දුක් විදිනවා. 


දන්න කියන ය ඒ දෙමවුපියෝ. මුට සැහැල්ලු වාහන ලයිසන් එක විතරයි සුදුසු කමකට කියල තියෙන්නේ. අනේ ලොකු පිනක් කාටහරි මේකට උදව් කරන්න පුලුවන්නම්.


naasthi wena kollo rata yawanna paka thamai