නාස්ති වෙන කොල්ලෙක්ව රට යවාගන්න විදිහක්....

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    kudu thama ban aranchi widihata
    කුඩ්ඩො නං ගොඩ ගන්න බෑ බං. රට යවලා ලංකාවෙ නමත් කාල වෙන හොදට එන්න ඉන්න එකෙක්ටත් යන්න නැති කරන්න එපා. ඌව මරලා දැම්මනං හරි ගෙදර උන් වත් සැනසීමෙ ඉදී. අපිත් කොල්ලො තමා ඉදහිට අඩියක් ගහලා යාලුවො එක්ක ආතල් ගන්නවා. හැබැයි ඕන එකෙක් දන්නවා අරක්කු සිගරට් ගංජා වගේ නෙවෙයි එතනින් එහාට තියෙන්නෙ තනිකර අපායක් කියලා. ඒවා ගහන්න පටන් ගත්තොත් අම්මා අප්පා මරලා හරි ගෑනි විකුණලා හරි කුඩු/ අයිස් ගහන්නම ඕන කියලා සික් එකට. එහෙම හොදටම දැනගෙනත් ඒවා ගැහුවා කියන්නෙ ඌ තියන්න වටින්නෑ. අරක්කු සිකරට් උපරිම ජොයින්ට් එක. එතනින් එහාට ගිය උන් මරලා දාන්න තමා තියෙන්නෙ
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    dalalu ban deparakma
    awith tika kalayak innakota ayeth adagena yanawalu
    Kuwait wage yawaganna tibbanam owa nalu neda ehe?
    mama danne na hariyatama
    rehab dapan,
    steps
    1 - aruta kiyapan uba me sare recover une nattam policiyata allala denava kiyala
    2 - aruge social media ain karapan
    3- phone numbers permanently disconnected
    4 - phone eka ain karanna ugen
    5 - rehab dapan dura palathaka
    6 - yaluwo awith ahuwoth rata giya kiyanna kiyapan gedara ayata
    7 - nitarama check karapan uge gana.

    aniwa goda yanava. ratawal wala yawanna ba drug test karanava work visa waladi. middle east countries wala airport random drug test karanava tourist pawa. ahu una gaman deported one shot or brown skin nam bella lost ah
     
    • Like
    Reactions: Harry Poter

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,366
    1
    5,054
    113
    Sin-tertainment Den
    මේක නම් ගු කතාවක් බන්. යාලුවෝ මොකෝ බලෙන් පොවන්න එනවද අයිස්, කුඩු. උට යන්නේ නැතුව ඉන්න පුළුවන් නේ ඕවට. බොරුවට යාලුවොන්ට බනින්න එපා.
    Drug addiction bn.galawenna marui
     
    • Like
    Reactions: Harry Poter

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Rehabilitation walata danna mulinma eta passe rata yawanna.Godak un ewata giyama hadenawa but samahara un hitiyatath wada ganna deyak nathi wenawa.Mulin rata yawana gon wade nam karanna epa oya godak ratawal wala mehe wage hurathal na marum kanna wenne.
     
    • Like
    Reactions: Harry Poter

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    kudu thama ban aranchi widihata
    ලංකාවේ නීතියයි, එහෙ නීතියයි වෙනස්. එහෙදි කුඩු ගහලා අහු උනොත් දඩුවම් සැරයි. මරණ දණ් ඩනේ උනත් නියම වෙන්න පුළුවන්.
    අනික ඕකට ඇබ්බැහි වෙච්ච එකෙක්ව පුනුරුත්තාපනය කරලා රට යවපන්. ඕක ඌට එක සැරේ නවත්තන්න බෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඕකව හොද මෝහන චිකිත්සක කෙනෙක්ට පෙන්නලා පොඩි පැටන් චේන්ජ් එකක් කරානම් හරි
    කුඩ්ඩො නං ගොඩ ගන්න බෑ බං. රට යවලා ලංකාවෙ නමත් කාල වෙන හොදට එන්න ඉන්න එකෙක්ටත් යන්න නැති කරන්න එපා. ඌව මරලා දැම්මනං හරි ගෙදර උන් වත් සැනසීමෙ ඉදී. අපිත් කොල්ලො තමා ඉදහිට අඩියක් ගහලා යාලුවො එක්ක ආතල් ගන්නවා. හැබැයි ඕන එකෙක් දන්නවා අරක්කු සිගරට් ගංජා වගේ නෙවෙයි එතනින් එහාට තියෙන්නෙ තනිකර අපායක් කියලා. ඒවා ගහන්න පටන් ගත්තොත් අම්මා අප්පා මරලා හරි ගෑනි විකුණලා හරි කුඩු/ අයිස් ගහන්නම ඕන කියලා සික් එකට. එහෙම හොදටම දැනගෙනත් ඒවා ගැහුවා කියන්නෙ ඌ තියන්න වටින්නෑ. අරක්කු සිකරට් උපරිම ජොයින්ට් එක. එතනින් එහාට ගිය උන් මරලා දාන්න තමා තියෙන්නෙ
    එතනින් එහා එවා ඇසිඩ් මශරුම් DMT MDMA එක්ස්ටසි ඕපියම් ඩ්‍රොප්ස් ඇම්පෙතමීන් එවත් අවුල් ද ?

    Singapore yawapan . Oyawage ewun hedenne na bn kohe yewwath hari wayasakata awith untama therenakamma
    හිරේ තමා නතර වෙන්නේ සිංගා යවල
    ------ Post added on Jul 26, 2023 at 9:51 AM
     
    • Like
    Reactions: Harry Poter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    kudu thama ban aranchi widihata
    යකෝ කුඩු කාරයෙක් රට යවලා රටේ නම කැත කරන්නද හදන්නේ? වහාම පොඩි පගයව අත් කකුල් බැඳලා පුනුරුත්ථාපන සෙන්ටර් එකකට ගිහිිං දාපල්ලා. දෙමව්පියන්ගේ කාලකන්නිකම පොඩි කාලෙම කනට දෙකක් ගහලා හදාගන්නැතුව ඉල්ලන ඉල්ලන දේ අරන් දීපුවාම ඔහොම වෙනවා.
     
    • Like
    Reactions: Harry Poter

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    දැන් කෝල් කරත් මට ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන් ඉන්න තැනට බන්. මෙහෙ විස හෙනට. ගොඩක් ලංකවට බඩු එවන්නෙත් මෙහෙ, ඩුබායි ඉන්න උන් තමයි. ඔය කිලෝ ගණන් අහු වෙන්නේ මෙහෙ ඩ්ල් කරලා ලංකවට එවන බඩු.
    කලේගන බොසා අයිස් නැද්ද අයිස්
     
    • Haha
    Reactions: Kalegana

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    තමන්ව තමන්ට පාලනය කරගන්න බැරිනම් වෙන රටකට ගිහින් කොහොමද ඉන්නේ මචන්. මේ වගේ අයට රට ගියා කියල ප්‍රශ්න විසදෙන්නේ නෑ. මුලින් තමන්ව පාලනය කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඊටපස්සේ රට ගියාට අවුලක් නෑ. නැත්නම් රට ගිහින් මීටවඩා අන්ත වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ වගේ බේරගන්න තමන්ගේ කවුරුවත් ළග ඉන්නෙත් නැනේ.