කුඩ්ඩො නං ගොඩ ගන්න බෑ බං. රට යවලා ලංකාවෙ නමත් කාල වෙන හොදට එන්න ඉන්න එකෙක්ටත් යන්න නැති කරන්න එපා. ඌව මරලා දැම්මනං හරි ගෙදර උන් වත් සැනසීමෙ ඉදී. අපිත් කොල්ලො තමා ඉදහිට අඩියක් ගහලා යාලුවො එක්ක ආතල් ගන්නවා. හැබැයි ඕන එකෙක් දන්නවා අරක්කු සිගරට් ගංජා වගේ නෙවෙයි එතනින් එහාට තියෙන්නෙ තනිකර අපායක් කියලා. ඒවා ගහන්න පටන් ගත්තොත් අම්මා අප්පා මරලා හරි ගෑනි විකුණලා හරි කුඩු/ අයිස් ගහන්නම ඕන කියලා සික් එකට. එහෙම හොදටම දැනගෙනත් ඒවා ගැහුවා කියන්නෙ ඌ තියන්න වටින්නෑ. අරක්කු සිකරට් උපරිම ජොයින්ට් එක. එතනින් එහාට ගිය උන් මරලා දාන්න තමා තියෙන්නෙkudu thama ban aranchi widihata
rehab dapan,dalalu ban deparakma
awith tika kalayak innakota ayeth adagena yanawalu
Kuwait wage yawaganna tibbanam owa nalu neda ehe?
mama danne na hariyatama
Drug addiction bn.galawenna maruiමේක නම් ගු කතාවක් බන්. යාලුවෝ මොකෝ බලෙන් පොවන්න එනවද අයිස්, කුඩු. උට යන්නේ නැතුව ඉන්න පුළුවන් නේ ඕවට. බොරුවට යාලුවොන්ට බනින්න එපා.
ලංකාවේ නීතියයි, එහෙ නීතියයි වෙනස්. එහෙදි කුඩු ගහලා අහු උනොත් දඩුවම් සැරයි. මරණ දණ් ඩනේ උනත් නියම වෙන්න පුළුවන්.kudu thama ban aranchi widihata
Umbath kudu gahalada?dalalu ban deparakma
awith tika kalayak innakota ayeth adagena yanawalu
Kuwait wage yawaganna tibbanam owa nalu neda ehe?
mama danne na hariyatama
මරු එතකොට කුඩු ගහන්න සල්ලි නැති උනාම ගෑනිව විකුණලා කුඩු ගහයිNice try. Bandala dipan okawa
boru baila. konda pana nati un mehema hitapuden, mekema marila giyadenයාලුවෝ කියන පර හැත්ත ඉන්න දෙන්නෙම නෑ. කොහොමහරි ඇදල ගන්නවලු
WASTED (GTA)Nasthiya kiyana eka hariyata define karapan. Oka monahari chora scene walata set welanam rata gihinuth pissu kelala antima hireth indi.
එතනින් එහා එවා ඇසිඩ් මශරුම් DMT MDMA එක්ස්ටසි ඕපියම් ඩ්රොප්ස් ඇම්පෙතමීන් එවත් අවුල් ද ?කුඩ්ඩො නං ගොඩ ගන්න බෑ බං. රට යවලා ලංකාවෙ නමත් කාල වෙන හොදට එන්න ඉන්න එකෙක්ටත් යන්න නැති කරන්න එපා. ඌව මරලා දැම්මනං හරි ගෙදර උන් වත් සැනසීමෙ ඉදී. අපිත් කොල්ලො තමා ඉදහිට අඩියක් ගහලා යාලුවො එක්ක ආතල් ගන්නවා. හැබැයි ඕන එකෙක් දන්නවා අරක්කු සිගරට් ගංජා වගේ නෙවෙයි එතනින් එහාට තියෙන්නෙ තනිකර අපායක් කියලා. ඒවා ගහන්න පටන් ගත්තොත් අම්මා අප්පා මරලා හරි ගෑනි විකුණලා හරි කුඩු/ අයිස් ගහන්නම ඕන කියලා සික් එකට. එහෙම හොදටම දැනගෙනත් ඒවා ගැහුවා කියන්නෙ ඌ තියන්න වටින්නෑ. අරක්කු සිකරට් උපරිම ජොයින්ට් එක. එතනින් එහාට ගිය උන් මරලා දාන්න තමා තියෙන්නෙ
හිරේ තමා නතර වෙන්නේ සිංගා යවලSingapore yawapan . Oyawage ewun hedenne na bn kohe yewwath hari wayasakata awith untama therenakamma
යකෝ කුඩු කාරයෙක් රට යවලා රටේ නම කැත කරන්නද හදන්නේ? වහාම පොඩි පගයව අත් කකුල් බැඳලා පුනුරුත්ථාපන සෙන්ටර් එකකට ගිහිිං දාපල්ලා. දෙමව්පියන්ගේ කාලකන්නිකම පොඩි කාලෙම කනට දෙකක් ගහලා හදාගන්නැතුව ඉල්ලන ඉල්ලන දේ අරන් දීපුවාම ඔහොම වෙනවා.kudu thama ban aranchi widihata
කලේගන බොසා අයිස් නැද්ද අයිස්දැන් කෝල් කරත් මට ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන් ඉන්න තැනට බන්. මෙහෙ විස හෙනට. ගොඩක් ලංකවට බඩු එවන්නෙත් මෙහෙ, ඩුබායි ඉන්න උන් තමයි. ඔය කිලෝ ගණන් අහු වෙන්නේ මෙහෙ ඩ්ල් කරලා ලංකවට එවන බඩු.